IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


පිදුරන්ගල සිට අඩ නිරුවත් ඡායාරූප ගත් අය පිළිබඳ විමර්ශනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත්ව සිටිමින්  ඡායාරූප ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.


1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපවලට පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.


සීගිරිය පොලිසිය වෙත මේ පිළිබඳව අද(25) පැමිණිල්ලක් ද ලැබී ඇත. 
 



අදහස් (25)

පිදුරන්ගල සිට අඩ නිරුවත් ඡායාරූප ගත් අය පිළිබඳ විමර්ශනයක්

සහන් Tuesday, 25 September 2018 09:52 AM

අඩ නිරුවත, නිරුවත, අසභ්‍ය ප්‍රකාශන යන එවා වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේද?

:       136       48

පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 09:54 AM

අඩ නිරුවත් ඡායාරුපයක් ගැන මෙතරම් කලබල විය යුතු නැත. නිරුවත කුතුහලයක් වන්නේ ව්‍යාධි මනසක් ඇති අයට පමණයි. යුරෝපයේ සහ විශේෂයෙන් ස්කන්දිනේවියානු රටවල ‘සෞනා’ උණුසුම් වාෂ්ප කාමර තුල සහ ස්නාන ශාලා වල සහ දකුණු ප්‍රංශයේ සහ ස්පාඥ්ඥයේ වෙරල තීරයේ සියල්ලම ඉන්නේ නිරුවතින්. එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. අපද එය ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

:       468       167

Dishan PereraTuesday, 25 September 2018 10:03 AM

එත් අපේ සංස්කෘතියට එ්ක හරියන්නේ නෑ

:       7       125

kapTuesday, 25 September 2018 10:06 AM

ඔයා දෑන් කියන්නෙ සුද්දො නිරුවතින් ඉන්නවා කියලා අපිටත් එහෙම හිටියට කමක් නෑ කියලද? හිත සුදු කියලා හිතුවට තාම හම කලු... අපේනම් හිතයි ගතයි දෙකම කලු. මෙතන පන්සලක්. ඉතාලියෙ වෑටිකන් එකෙත් එලියෙත් නිරුවතින් අව්ව තපිනවද?

:       20       526

nuwanTuesday, 25 September 2018 10:30 AM

මෙතන පුද බිමක් ......... මුහුදු වෙරලක් නෙමේ. මොලේ තියෙනවනම් තේරුම් ගන්නවා.

:       15       350

sampathTuesday, 25 September 2018 10:35 AM

ඔබතුමා වෙරළට යන දවසක් කියන්නකෝ? මොන වෙරලටද යන්නේ කියලත් සටහන් කරන්න අමතක කරන්න එපා.

:       1       26

Sriyani Tuesday, 25 September 2018 10:45 AM

පිටිගල ඔබද නිරුවත් වෙන්නේ නැත්නම් අපට නිරුවත් වෙන්න කියලද ඔබ කියන්නේ? ඔයා මොන නාන කාමරෙටද ගියේ ? අනේ මෙහෙමත් මිනිස්සු.

:       25       295

ලේක්කෝ ගලබඩ Tuesday, 25 September 2018 11:23 AM

හරකුන් සහ සුනඛයන් නිරුවත්ව සිටීම ඔවුන්ට ප්‍රශ්නයක් නෙවේ නම් අප නිරුවත්ව සිටීම අපට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද, නේද ?

:       341       7

ChandrikaTuesday, 25 September 2018 11:44 AM

ඔව් ඔව් , කිසි ප්‍රශ්නයක් නැහැ ඔයත් උපන් ඇඳුමෙන් ඇවිදලා බලන්නකෝ මිලානෝ පැත්තේ.

:       1       24

Uditha - LondonTuesday, 25 September 2018 01:54 PM

අපි මේ රටවල් වලට ඇවිල්ලා ජිවත් වුනාට අපිට ලෝකේ කොහෙවත් නැති හොද සංස්කෘතියක් තියනවා. රට ගිය පලියට පිටරට මිනිස්සුන්ගේ ආකල්ප ඔලුවට දා ගන්න එපා

:       1       6

BamunuarachchiTuesday, 25 September 2018 02:43 PM

පංකාදු උදාහරණ පෙන්වන්නේ.

:       0       1

නිරුවත යනු Tuesday, 25 September 2018 10:07 AM

පිරිමි අයට යට ඇදුමින් සිටීම අඩ නිරුවත් වන්නේ කෙලෙසද? නිරුවත යනු අර්ථ දක්වන්න.

:       84       23

Syn Fernando Tuesday, 25 September 2018 10:39 AM

යට ඇඳුමෙන් ඉඳලා තියෙන්නේ ගඟක මුහුදක නෙවෙයි පන්සලක. පිරිමි හෝ ගැහැණු වේවා යන ස්ථානයට ගැලපෙන්න අඳින්න හැසිරෙන්න දැනගන්න ඕන.

:       19       193

ගොවියාTuesday, 25 September 2018 10:52 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි , විහාරස්ථන අසල කුඹුරුවල ගොවියා අම්බුඩය ගැසීම තහනම් කෙරේ.

:       220       101

kapWednesday, 26 September 2018 06:12 AM

වහාම ඔබගේ මොලය හොදින් වෑසෙන සේ යට ඈදුම් අදින්න.

:       0       0

Uditha - London Tuesday, 25 September 2018 10:19 AM

අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත යටතේ අනේ පුලුවන්නම් තව අය ඉන්නවා ඔය පනතේ යටතේ මුකුත් කරන්න බැරිද?

:       0       14

ruwini Tuesday, 25 September 2018 10:31 AM

හොද වැඩේ. සීගිරියේ බිතු සිතුවම් වල ඉන්න අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.

:       125       20

නිතිය එක සමාන Tuesday, 25 September 2018 10:54 AM

නීතිය එක සමානයි.

:       0       2

samira Tuesday, 25 September 2018 11:07 AM

මහත්වරුනි නෝනාවරුනි දැන් අප ගත කරන්නේ පිදුරංගල සතිය බව මතක තබා ගන්න (කජු සතිය ඉවරවුනා පමණි)

:       0       135

Sakwithi Tuesday, 25 September 2018 11:12 AM

නියමයි... අඩුමගානේ මාස 6ක් කූඩුවේ දාන්න.

:       7       33

Lal Tuesday, 25 September 2018 11:26 AM

හෙට මොනා ගණන් ගිහිල්ලා තියෙයිද දන්නේ නැහැ. ඉක්මන් කරලා මේ සතියටම අවශ්‍ය බඩු ටික මුදලාලිගේ පොතට දාලම ගන්න ඕනේ.

:       0       74

thushara Tuesday, 25 September 2018 11:30 AM

නිර්වත නීතිගත කරනු

:       1       2

senaka Tuesday, 25 September 2018 11:41 AM

මේ අද පාසල්වල සිටම විනය කඩා වැටීමේ ප්‍රතිඵලයක්. මේ අයට සිංගප්පුරුවේ මෙන් වේවැල් පහර දහය බැගින් දිය යුතුයි.

:       26       41

සමන්ත Tuesday, 25 September 2018 01:48 PM

අද නිරුවත ගැන කතා කරන අයට අමතකයි සුද්දා එන්න කලින් අඩු කුලේ ස්ත්‍රීන් උඩුකය නිරුවත්ව සිටි බව. මෙහෙම ගියොත් සීගිරි චිත්‍ර වුනත් නිරුවත් කියලා කලු තීන්ත ගෑමට උනන්දු වනු ඇත මේ පනතට අනුව.. නිරුවත වුනත් කලාත්මකව දැකීමට පුරුදු වෙන්න.. එතකොට සියලුම ප්‍රශ්න අවසන්. මේ වගේම මේ රටේ විනාශ වෙන පුරාවස්තු ආරක්ෂා කරන්න පොලිසිය උනන්දු වුනානම් ගොඩාක් හොදයි..

:       0       1

Bamunuarachchi Tuesday, 25 September 2018 02:46 PM

අඩ නිරුවත, නිරුවත, අසභ්‍ය ප්‍රකාශන යන ඒවා වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේද? ඉන්න රටක පාරේ නිර්වස්ත්‍රව යන්න උසාවියේදී පැමිණිල්ලේ කට්ටිය නිර්ණායක කියලා දේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 94 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 345 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 623 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 301 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 231 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1889 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site