(ඩී.ජී.සුගතපාල)
පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම සමීක්ෂණය දිස්ත්‍රික් මට්ටමින් සිදුකිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2018 වසරේ ජනවාරි මාසයේ සිට මැයි 31 දක්වා කාලය තුළ සහ 2019 වසරේ ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ එක් එක් මාසයේ සේවය කළ සේවක සංඛ්‍යාව සහ දළ ආදායම මෙහිදී සොයාබැලෙන අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සුත්‍ර ආදිය පිළිබඳවද තොරතුරු රැස් කෙරේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථික අපහසුතාවයට පත්වූ වෙළඳ හා සේවා ආයතන(සේවක සංඛ්‍යාව 10ට අඩු), මගීප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත, ධීවර කටයුතු ආදිය පිළිබඳව ද මෙහිදී සමීක්ෂණය කෙරෙනු ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාස්කු ප්‍රහාරයේ ආර්ථික හානිය ගැන සෙවීමට සමීක්ෂණයක්
Chaminda Monday, 24 June 2019 10:27 AM
බම්බුවේ සමීක්ෂණ... බොරු කරන්නේ ආණ්ඩුව තනිකරම.. ලීසිං වලට සහනයක් දෙන්න කියලා චක්‍රලේඛයක් මහබැංකුවෙන් දැම්මා.. ලීසිං කම්පැනිවල අය ඒක දෙන්නේ නැහැ... තනිකරම බොරුවක්.