IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කරන්න යයි

(ඩයනා උදයංගනී)

           පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්‍ෂක ගොඩනැගිලි නව තාක්‍ෂණ පහසුකම් සහිතව ප‍්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

           ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිවිසුමේ පිහිටි ජයන්තිපුර ආරක්‍ෂක ගොඩනැගිල්ල සහ පිටුපස පිහිටි පින්නියර ආරක්‍ෂක ගොඩනැගිල්ල ආරක්‍ෂාව හා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්‍ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

           අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

           ග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
           



අදහස් (8)

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කරන්න යයි

සතතපාල Wednesday, 15 August 2018 03:06 PM

අනිවාර්යයෙන්ම ආරක්ෂාව තර කරන්න ඕනෑ. මොකද ඕක භාවිතා කරන අය අතර කම්බ හොරුත් ඉන්නවනේ. කටු ගෙයිගෙයි කඩුවට වැඩක් දුන්න සෙට් එකට පාර්ලිමේන්තූව මොකක්ද?

:       34       153

සුපුන් Wednesday, 15 August 2018 03:08 PM

ඔව් ඉතින් රටේ දැවෙන ප්‍රශ්නනේ.. අපිට කන්න බොන්න නැති වුණත් අපේ මැතිඇමැති උතුමන්ලාව ආරක්ෂා කරගන්න එපැයි..

:       0       118

Raveendra Wednesday, 15 August 2018 03:20 PM

බොලේ හැබෑට "ගැරඬින්ව, හිකනැල්ලන්ව, ලේ මාපිලන්ව " හොරු අරගෙන යනවද? ඔච්චර ආරක්ෂාවක් දෙන්න.

:       0       191

Raveendra Wednesday, 15 August 2018 03:28 PM

ඔව් ඔව් ඉක්මනට ඔය තර කරන්න ඕනෑ ඔක්කොම තර කරන්න. මොකද මේ දවස්වල හරක් හොරු රටේ හැම තැනම ඉන්නවා. ඒ හොරු හරිම කැමතියි කිලෝ 100 , කිලෝ 150 වගේ බර තියෙන " තරබාරු කාලකන්නි අම්බරුවන්ව " හොරෙන් අරගෙන යන්න. ඒ නිසා අපේ යුතුකම දියවන්නා ඔයේ රෑනම ආරක්ෂා කර ගැනීම.

:       0       197

de silva Wednesday, 15 August 2018 07:02 PM

ඔවු ඔවු එහෙම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 15 August 2018 08:12 PM

මේක හොඳ අදහසක්. දැන් පාර්ලිමේන්තුව ඇතුලෙත් ත්‍රස්තයෝ වැඩ නේ !

:       0       0

Chanak Los angeles Wednesday, 15 August 2018 09:24 PM

ඔව් ඔව් රටේ ජනතාවගේ දියුණුවට ඇප කැප වී වැඩකරන මේ උත්තමයන්ට ඉහලම ආරක්ෂාවක් දෙන්න ඕනේ ..

:       0       0

SLJ Thursday, 16 August 2018 04:46 AM

ආරක්ෂා කරන්නම ඕනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 47 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 81 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 84 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 265 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 589 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 128 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site