IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පළාත් ඡන්දය ඉක්මන් කරන්නැයි සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව කියයි

(බිඟුන් මේනක ගමගේ )

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව සියලුම දේශපාලන පක්ෂවලටත් මැතිවරණ කොමිසමටත් යෝජනා කර සිටී.

පළාත් සභා සම්බන්ධයෙන් යෝජිත නව මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරමින් එම කමිටුව මේ බව පවසයි.

දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිසම හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ යෝජනාවක් පරිදි පත් කෙරුණු මෙම කමිටුව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ගෙන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විය. 

පළාත් සභා ඡන්ද විමසීම් ප්‍රමාද කිරීමට මෙම වාර්තාව කිසිදු ලෙසකින් උපයෝගී කර නොගන්නැයි තමන් ඉල්ලා සිටින බව ද කමිටු සාමාජිකයෝ එමගින් ඉල්ලා සිටිති.

නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පවත්නා දුර්මත, සීමා නිර්ණය හා සබැඳි සීමාවන්, පළාත් සභාවල ක්‍රියාකාරී බහුතරයක් නිර්මාණය කරගැනීමට දේශපාලන පක්ෂවලට ඇති නොහැකියාව යනාදී වශයෙන් තේමා හයක් යටතේ සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කර ඇත.

මැතිවරණ කොමිසම, ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සමාජ සංවිධාන සමග සාකච්ඡා කර මෙම කමිටු වාර්තාව සකසා ඇත.
 



අදහස් (1)

පළාත් ඡන්දය ඉක්මන් කරන්නැයි සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව කියයි

Chanak Los angeles Thursday, 16 August 2018 03:54 AM

මැතිවරණ කලට වෙලාවට තැබුවා කියලා එමගින් රටට ජනයාට සෙතක් සිදුවෙනවාද?

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 198 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 173 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 149 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 400 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 826 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 141 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site