IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහලට පාලක මණ්ඩලයක්

(රංජන් කස්තුරි)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලක මණ්ඩලයක් පත්කර ඇත.

එහි සභාපති ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත් කරනු ලැබ සිටී.

එහි අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය එන්.ඊ.එල්.ඩබ්ලිව්.ජයසේකර මහතා පත්කරනු ලැබ සිටී.

අනෙක් නියෝජිවරුන් ලෙස වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වරලත් ගණකාධිකාරී දිනේෂ් වීරක්කොඩි, ආචාර්ය කපිල රණසිංහ, වෛද්‍ය දිලිප් ද සිල්වා, සරත් විජේසූරිය යන මහත්වරුද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතවරයෙක් ද පත් කරනු ලැබ සිටිති.

මීට අමතරව ළමා රෝග විශේෂඥ ඩී.කේ.සමරගේ, කායික රෝග විශේෂඥ රන්දුල සමරසිංහ, ශල්‍ය වෛද්‍ය විශේෂඥ එම්.එන්.කේ.පින්තු, නාරිවේද විශේෂඥ දීපාල් වීරසේකර යන මහත්වරු නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් ද සයිටම් ආයතනයේ නියෝජිත ලෙස ඒ.ඒ.පුණ්‍යකීර්ති මහතා ද පත් කරනු ලැබ සිටිති.



අදහස් (5)

නෙවිල් ප්‍රනාන්දු රෝහලට පාලක මණ්ඩලයක්

one srilankan Wednesday, 26 July 2017 04:36 PM

රෝහල රජයට දුන්න නම් සයිටම් එක නියෝජිතයෝ මොකටද ,,,

:       1158       1336

රට කන කොන්දොස්තර Wednesday, 26 July 2017 10:39 PM

මේකනේ ,අත යටින් ඩීල් දාල ,පය බරවායට පිටකර බෙහෙත් බැන්දහම ඔහොම තමයි.රටට වැඩිය ලේලිව වටින්නේ නැතිද.

:       63       128

wedageThursday, 27 July 2017 03:58 AM

රජය කියන්නේ රජයම නොවේ ඊට අනුබද්ද කට්ටියක් ඉන්නවා නේ

:       0       41

vipula Thursday, 27 July 2017 04:28 AM

සල්ලි ලැබෙන දේවල් බදු දෙන අතර සල්ලි වියදම් වෙන දේවල් රජයට පවර ගනී

:       4       124

de silva Thursday, 27 July 2017 08:50 AM

ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ ඉල්ලුම සපයන්න රජයේ විශ්වවිද්‍යාල වලට නොහැකි නම්, පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති විය යුතුය. නැතුව අපට පෝලිම් වල රස්තියාදු වෙන්න බැහැ. එහෙම නැත්නම් අර ඉස්සර තිබුණා වගේ පරිපුරක වෛද්‍යසේවය නැවත ඇතිකළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 4 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 350 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 213 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 343 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 796 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1480 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site