IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය

හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලු ගමනාගමන කටයුතු හෙට දිනයේදී තහනම් වේ.

ඊයේ(28) නිවේදනය කළ පරිදි මැයි 31 දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා දවස පුරා ඇඳිරි නීතිය පැනවේ.

 



අදහස් (9)

නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය

සඳුන් Friday, 29 May 2020 02:48 PM

නූගත් දේශපාලනයේ නිරෝධායන හෙලුව වැසීමට ඇඳිරිනීතියෙන් අමුඩ ගැසීම. හතර විලිලජ්ජාවයි. තවත් ටිකයි.

:       283       1314

Siva Friday, 29 May 2020 03:47 PM

එක රටක්..එක නීතියක්... පහුගිය ඡන්දෙ කාලෙ එහෙම කිව්වා වගේ මතකයි. කියපු අය කවුරුවත් දැන් හොයාගන්න නැති එකයි ප්‍රශ්නේ.. කමක් නැහැ. ලෝකේ වටේ ගිහින් හිඟාකාලා හරි හෝමාගම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදනවනේ බන්දුල ඇමැතිතුමා.. ඒකට අර ගේන කිරි හරක් 2500 හරි ගාල් කරන්න පුලුවන් වෙයි. සතුටුයි.. සනීපයි..

:       0       0

de silva berlin Friday, 29 May 2020 04:00 PM

තොණ්ඩමන්ගේ දේහය අරන් දවස් 6ක් රටවටේ ගිහින් හෙලිකොප්ටර් අරන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරලා, දැන් සෙනසුරාදා මුළු නුවර එළියේ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය දමලා, වතු දෙමළ ඡන්ද ටිකෙන් ඡන්දෙ දිනන්න බැහැ... වතු දෙමළ ඡන්ද 100% තොණ්ඩමන්ලාට ලැබෙන්නේ නැහැ... හැමදාම වතු දෙමළ ජනතාව බිල්ලට දීලා රජකරන එක හැමදාම කරන්න ලැබෙන එකක් නැහැ. මුළු ලංකාවේම ඡන්ද දායකයන් මේවා බලාගෙන ඉන්නේ.... කොරෝනා මර්ධනය කරනවා නම් එ්ක හරියට කරන්න.. නැතිනම් ඇඳිරි නීතිය ඉවත් කරලා දමලා අපට නිදහසේ ඉන්න දෙන්න.. දේශපාලන න්‍යායපත්‍ර වලට කොරෝනා නීතිය නවන්න එපා... හරිම හිරිකිතයි...

:       0       0

siri Friday, 29 May 2020 04:33 PM

අර මරණ ගෙදරට මගුල් ගෙදරකට යනවා වගේ ගිය කට්ටිය නිරෝධායනය කරන්න වෙන්ට ඇති මගේ හිතේ. අනේ අනිච්චං...

:       0       0

WCA Friday, 29 May 2020 11:13 PM

අර 225 නිරෝධායන නීතිය කඩකරලා, මිනිය ගිනිච්චා වගේ පොඩි මිනිහත් කරයි කියල බයටද?

:       0       0

නිලන්ත Saturday, 30 May 2020 12:41 AM

නියමයි සනීපයි ස්තුතියි...

:       0       0

de silva Saturday, 30 May 2020 05:16 AM

ලිවිය යුතු සියලු දේ ඉතා කෙටියෙනුත්, ලස්සනටත් සඳුන් විසින් ලියා ඇත...

:       0       0

vidya Saturday, 30 May 2020 09:30 PM

සඳුන්... ටයි, සූට් ඇඳගෙන සුද්දට බැන බැන ලෝකය පුරාම ගොස් සිඟාකමින්, කොමිස් ගසමින්, සොරකමින් ඉන්න මිනිස්සු ඇති ජාතියක්නේ අපි... ඉතින් වහල් සංකල්පය තියනතුරු මොනදේවත් හරියට කරන්නට බැහැ.

:       0       0

M. Kavinda Gayan sampathWednesday, 03 June 2020 01:26 PM

දැන් නුවර එළියේ විතරද කොරෝනා බෝවෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 107 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 124 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 111 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 309 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 690 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site