IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නීතිවිරෝධීව සිටි 7000 ක් පිටුවහල් කරයි

(ජයන්ත සමරකෝන්)

ආගමන විගමන නීතිරිති උල්ලංඝණය කරමින් මෙරට නීතිවිරෝධී ලෙස රැඳී  සිටින සංචාරකයින් 7000 කට අධික සංඛ්‍යාවක් රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී අයුරින් මෙරට රැඳී සිටින වැඩිදෙනා ඉන්දියානු හා චීන ජාතිකයින් බවද, එහි වැඩබලන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.

නේවාසික වීසා මත පැමිණ සිටින හා එම කාලය අවසන් විදේශීය ජාතිකයින් ද මේ අතර වන බව රත්නායක මහතා කීය.



අදහස් (8)

නීතිවිරෝධීව සිටි 7000 ක් පිටුවහල් කරයි

sharm warn Monday, 24 June 2019 10:38 AM

දියවන්නාවෙත් ඉන්නවා පිටුවහල් කලයුතු අධමයින් තොගයක්.. බැරිවෙයිද දන්නේ නැහැ මුකුත් කරගන්න ඔය ගමන්ම...

:       0       29

thushara Monday, 24 June 2019 11:00 AM

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිදාගෙනද හිටියේ සංචාරකයින් 7000 වීසා කාලය අවසන් වෙනකම් බලන් හිටියේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්නේ නැද්ද වීසා කාලය අවසන් නම් එයාලා අත් අඩංගුවට අරගන්න. අනෙක ලංකාවේ පොලිසියට නීතියක් නැද්ද මෙරට සිටින සංචාරකයන්ගේ වීසා පරික්ෂා කරන්න දුටු තැනදී? එහෙම පරික්ෂාවට ලක් වෙනව නම් මෙවැනි පිලිකාවල් තුරන් කරන්න පුළුවන් රටින්. තවත් එකක් ලංකාවේ රැකියා දෙන තැන්, සේවා ස්ථානයේ හිමිකරු මොවුන්ට සේවා දෙනකොට වීසා බලන්නේ නැද්ද.?

:       0       42

wedage Monday, 24 June 2019 11:36 AM

අර ජෝන්තුමා කිව්ව තරුණ ඉන්දියානු කස්ටිය වෙන්ටෑ මගේ හිතේ...

:       10       38

sunil Monday, 24 June 2019 12:43 PM

මේ අය පිටමන් කරන්ට ගුවන් ටිකට් ගන්නේ කාගේ මුදලින්ද?

:       0       2

Bamunuarachchi Monday, 24 June 2019 01:43 PM

250 කගේ ජීවිත පූජාවේ ප්‍රතිඵල... ජේසුස් වහන්සේ ජීවිතය පූජා කලේ මිනිස් වර්ගයා වෙනුවෙන්... මේ මිනිසුන් 253දෙනා ජීවිත පූජා කලේ සිංහල ජාතිය වෙනුවෙන්... නැතිනම් මුස්ලිම් ත්‍රස්තයා සිංහල අපිව නිදි පැදුරේ මැරෙනතුරු අපි දන්නේ නැත. එසේ වුණානම් ඔය කියන මධ්‍යස්ත මුස්ලිම් ජනතාවක් රටේ කොහෙවත් සොයාගන්නේ නැත. එමනිසා රැවටෙන්න එපා...

:       3       220

BamunuarachchiMonday, 24 June 2019 04:31 PM

තුනුරුවන් කියන්නේ මැණික් ගල් තුනක් කියලා කියපු රාසික් කාරක සභාවේදී ෆොන්සේකා මහතා ඉදිරියේ මොකුත් නොදන්නා තොත්ත බබා වුණා. හකීම් ගොයියා රාසික්ට උදව්වට කතා කරනවා දැනුණා. ඒ නිසා මොවුන්ගේ මධ්‍යස්ථ භාවය සතේකට විශ්වාස කරන්න එපා. මොවුන් ලෝක කපටි...

:       2       241

Asoka Monday, 24 June 2019 10:40 PM

ආගමන විගමන දෙපාර්තමේන්තුව මර නින්දෙන් ඇහැරුණු එකම ලොකු දෙයක්. එත් තවම බොහෝ අය නින්දේ.

:       0       0

Jesima Tuesday, 25 June 2019 01:18 PM

තාම පිටුවහල් කලේ නැහැ. ටිකට් ගන්න සල්ලි ඉල්ලලා තියෙන්නේ බන්ධනාගාරයෙන්ලු. අනේ අපෙ බදු සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 173 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 499 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 354 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 436 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 989 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1766 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site