IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28 ක් ගන්න කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

නාගරික සංවර්ධන  අධිකාරිය සඳහා කල්බදු පදනම යටතේ වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

ඒ සඳහා වැය කෙරෙනා මුදල රුපියල් කෝටි 33 ක් පමණ වේ.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට මෙම නව වාහන මිලදී ගැනෙනු ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සතු වාහන සංචිතය අධිකාරිය සතු වාහන සංචිතය ප්‍රමාණවත් නොවන බැවින් වාහන 45 ක් මාසික කුලි පදනම මත ලබාගෙන ඇති අතර පෞද්ගලික  වාහන සිය නිල වාහන භාවිතා කරන නිලධාරීන් 28 දෙනෙකුට ප්‍රවාහන දීමනාව වශයෙන් වසරකට රුපියල් එක්කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වැය කරන බව අධිකරිය පෙන්වා දෙයි.



අදහස් (11)

නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28 ක් ගන්න කැබිනට් අනුමැතිය

ලුම්බිණි Tuesday, 25 February 2020 11:47 PM

මුලින් කිව්වේ වාහන අලුතින් ගන්නේ නැහැ කියලා නේද...?

:       0       145

Perera Wednesday, 26 February 2020 12:16 AM

ජනාධිපතිතුමාගේ නියෝග පසෙකලා වැඩ කරගෙන යනවා වගේ...

:       0       31

Mahesh Wednesday, 26 February 2020 01:50 AM

හැම ආණ්ඩුවටම අාවම තියෙන්නේ පුදුම රථගායක්නේ.. ඔය නිලධාරීන්ට යන්න බස් එකක් දෙකක් දැම්මා නම් හරිනේ...

:       0       47

දිමුත් Wednesday, 26 February 2020 03:48 AM

ඔය වාහනවල අයිතිකාරයා කවුද කියලත් හොයලා බලන්න වටිනවා.

:       0       52

rana Wednesday, 26 February 2020 04:29 AM

ඔය ඩිපෝවල තියන වාහන අලුත්වැඩියා කර ගන්න බැරිද ? නිලදාරීන්ට අලුත් සීතල වාහනයක් නැතිවම බැරිද ?

:       0       113

rocky Wednesday, 26 February 2020 07:17 AM

වාහනේ ස්තරම් එකක් නම් සංවර්ධනය කරා වඩාත් වේගයෙන් ෂපාන් එකේ යන්න පුළුවනි. ඒක හින්දා පුළුවන් තරම් සුපිරි වාහන මේ නිලධාරීන්ට ලබා දීම සුදුසුයි.

:       0       21

kamal Wednesday, 26 February 2020 07:18 AM

අයියෝ 28 ද? අඩුම ගානේ 68 ක් වත් ගන්නයි තිබුනේ.

:       0       19

nimal Wednesday, 26 February 2020 08:19 AM

හරියටම හරි... නගරේ සංවර්ධනේ පැත්තකින් තියලා අධිකාරියේ සංවර්ධනයට මුල්තැන දීම කොයිතරම් හොඳයිද?

:       0       36

සංජීව Wednesday, 26 February 2020 09:44 AM

අගමැතිනම් කිව්වේ ජනතාවට අවුරැද්දට කිරිබත් ටිකක් කන්න දෙන්නත් සල්ලි නැහැ කියලා. හැබැයි මේගොල්ලන්ට කෝටි ගානක වාහන ගන්න නම් සල්ලි තියෙනවා. දැන් අර 69 ලක්ෂයේ කෙනෙක් හොයාගන්නවත් නෑ මේකේ.

:       1       42

gunda Wednesday, 26 February 2020 10:18 AM

කැබිනට් පේපර් එක දැම්ම ඇමතිට කොමිස් එක කීයද දන්නේ නැහැ. ගෝඨාභය මහත්තයට ආරංචි උනොත් මැරෙයි. ගෝඨාභය ජනාධිපතිට වැඩ කරන්න පසු පෙළ ඉඩදෙන්නේ නැහැ. ජනාධිපති ඒවි දැනගන්න ඕනේ.

:       11       0

athuraThursday, 27 February 2020 06:33 AM

අනේ නිකන් යන්න... දැන් එතකොට එයා බබා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 369 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 766 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 927 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 512 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 549 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site