IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


දුම්රිය වැඩවර්ජනය කල් තියාම

(ඩයනා උදයංගනී සහ ජයමාල් චන්ද්‍රසිරි)

දුම්රිය වැඩවර්ජනයක් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන බව කීවද පස්වරුවේ සිටම සිදු වූ දුම්රිය ප්‍රමාදයන් හා ධාවනය නොකිරීම් හේතුවෙන් මගීහූ දැඩි පීඩාවට පත්වූහ.

මේ හේතුවෙන් කෝපයට පත් මගී ජනතාව දුම්රිය ස්ථානවලදී කෑ කෝ ගසමින් විරෝධය පළකරනු ද දක්නට ලැබිණි.

වැඩ වර්ජනය ඊයේ දිනයේ ආරම්භ වීමට නියමිතව තිබී අද දක්වා කල් ගියද ඊයේ පස්වරුවේත් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය.

කොටුව දුම්රිය ස්ථානයේ දොරටු වසා දමා ආරක්ෂාවට හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබිණි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 



අදහස් (7)

දුම්රිය වැඩවර්ජනය කල් තියාම

sidath Thursday, 20 June 2019 07:18 PM

මේ වර්ජන වලින් දුක් විදින්නේ එදිනෙදා වැඩට යන එන සාමාන්‍ය මිනිසුන්. සැප වාහන වල පාවෙන ආණ්ඩුවේ මැති ඇමතිලට ඕවයේ වගක් නැහැ. මේ රට කිසි දිනක දියුණු වන රටක් නොවේ.

:       0       148

රවින් Friday, 21 June 2019 12:29 AM

මෙරට කියන වෙලාවටත් කලින් කරන එකම කාර්ය වර්ජනය විතරයි. අනික් සියලු දෙය ප්‍රමාදයි. ජපානේ රැකියා අවස්ථා ලබාදෙනවා කියලා ප්‍රවෘතියක් තිබුනා. බැරිද සියලු වෘතිය සමිති නායකයින්ව ජපානෙට අවුරුද්දකට යවන්න. ජපානයේ වර්ජන ක්‍රමවේදය ඉගෙන ගන්න. එරට වර්ජනය යනු නිෂ්පාදනය වැඩි කිරීම. ඒ කට මෙහෙ..........??

:       0       62

SK Friday, 21 June 2019 02:51 AM

අපි තවමත් මහා පාරට වෙලා ඉන්නවා 225 ක් වෙනුවෙන්.

:       0       51

kamal Friday, 21 June 2019 03:43 AM

වර්ජනයට පෙරේ ඒවා විසදන්න රජයකට පුළුවන් වෙන්න ඕනේ. ජනතාව හැම තැනදීම පීඩනයට පත්වෙනවා. මහජනතාවගේ කැමැත්තෙන් පත්වෙන අය ජනතාවටම වද දෙනවා. මේවා කවදද විසදන්නේ.

:       1       24

sas Friday, 21 June 2019 03:45 AM

දුම්රිය සේවකයන් දැනටමත් ඉතා ඉහල වැටුපක් ලබනවා. වැඩ වර්ජන කිරීම අසාධාරණයි.

:       1       47

gawaya Friday, 21 June 2019 04:16 AM

හදිසි නීතිය යටතේ, මහජනතාව පීඩාවට පත්කරමින් කරන මෙවැනි වර්ජන සදහා පොලිසිය පියවර ගනුලබන්නේ රාජකාරිය සදහා ගෙදරින් පිටත්වන අහිංසක මහ ජනතාව වෙතද ? කෝ නීතිය කොතනද ? ඔය කියන මහත්වරු නිල ඇදුම ගලුව පසුව ගෙදර යන්නේ අපි වගේම දුම්රියෙන් නේද ?

:       0       92

Rohana Friday, 21 June 2019 06:23 AM

දුම්රිය සේවයට හැමදාම ලෙඩ. වර්ජන ! වර්ජන!! මේවයින් දුක්විඳින්නේ මහජනතාව. තිබෙන සේවයවත් හරියට කරන්නේ නැතුව වර්ජන කලාම කොහොම වෙයිද? දුම්රිය සේවය අතවශ්‍ය සේවයක් කරන්න රජයට බැරිද ? මෙහෙම වැනෙන ප්‍රතිපත්ති නිසා මහජන සේවය අඩපන වෙන බව ගැන රජයට හැගීමක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ඇමැති ධුරයෙන් ඉවත්වන්නැයි ඡාවාරම්කරුවන් බලපෑම් කරනවා‘
2024 මැයි මස 08 41 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 83 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 154 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 511 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 209 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 212 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site