IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


දිවි අහිමි වූවන්ට ගෞරව කරමින් අයිපල් කුළුණත් කළුවර වෙයි

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිපල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිණ.

මේ අතර පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ 21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී සාමකාමී උද්ඝෝෂණණයක් පැවැත්වූහ.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගස්යායේ ඥාාණිස්සර හිමි, පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කෝ. ආනන්ද හිමි ඇතුලු ස්වාමීන්වහන්සේලා හා ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (7)

දිවි අහිමි වූවන්ට ගෞරව කරමින් අයිපල් කුළුණත් කළුවර වෙයි

Poornima Monday, 22 April 2019 01:36 AM

ගොඩක් දුකයි. අපි හැමෝම මේ වෙලාවෙ එකට ඉන්න ඕන. කාටවත් බැනලා වැඩක් නෑ. මේවා අපේම වැරදි .....

:       0       90

de silva berlin Monday, 22 April 2019 03:15 AM

ඕක කළුවර කළාට විතරක් මදි..., අපිට ජාත්‍යන්තරව නැගී සිටීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය (ජිනීවා ප්‍රශ්න වලදී , යුරෝපයට යවන භාණ්ඩ වලට දෙන බදු සහන, අපේ අධිකරණවලට අවශ්‍ය කරන පිටරටවල සැඟවී සිටින වරෙන්තුකරුවන් මෙරටට ලබාදීම වැනි වැනි දේ) ඉදිරියට කොන්දේසි විරහිතව ලැබිය යුතුය.

:       0       200

kris Monday, 22 April 2019 03:33 AM

අපේ රටේ ශෝක දිනයක් වත් ප්‍රකාශ කරලා නැ

:       0       197

Bamunuarachchi Monday, 22 April 2019 05:51 AM

අනේ බනින්න එපා.... සංහිඳියාව නැතිවේවි...!!!

:       0       71

Rathnasiri Monday, 22 April 2019 07:35 AM

මොනවා උනත් පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ තමයි මොනවා හරි ඉස්සර වෙලාම කරන්නේ

:       0       0

Indu Arachchige Monday, 22 April 2019 08:12 AM

අපේ රට අවුරුදු 30ක් කළුවරේ හිටියා.. ඒ කාලේ ඔය අයට දැනුනේ නැහැ.. දැන් මොකද මේ?

:       1       54

sunil Monday, 22 April 2019 02:06 PM

සිය දහස් ගණනින් බෞද්ධ ජනතාව ඝාතනය කරන කාලෙ නිවුන් නැති ලයිට් දැන් නම් නිවන්න දන්නවා.

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 563 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 1858 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 1443 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 1252 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 702 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2869 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site