IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දැරියන් 7 ක් අපයෝජනය කළ ගුරුවරයෙක්


                       
(රොමේෂ් මධුෂංඛ)

යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 7 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය  පවසයි.

දැරියන් 7 දෙනා අවස්ථා කිහිපයක දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් ඒ බව තවත් අයකුට නොකියන ලෙසට දැරියන් බිය ගැන්වීම ද ඔහු සිදුකර  ඇත.

පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාළ දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට කළ පැමිණිලි කර ඇත. 

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (24) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම අදාළ දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාළ ගුරුවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා ඇත.
  



අදහස් (2)

දැරියන් 7 ක් අපයෝජනය කළ ගුරුවරයෙක්

Rohitha Thursday, 24 May 2018 09:21 AM

ත්‍රිකුණාමලයට යන්න ඉස්සෙල්ල අපි මෙයාව ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමා ළගට දාමු!

:       0       59

සතයපාල Thursday, 24 May 2018 12:43 PM

බාල වයස්කාරයන් ලිංගික අපහරනය ලක් කරන අය සදහා විශේෂ මහාධිකරණයක් පිහිටුවා වේගයෙන් නඩු විභාග කර ඉහල දඞුවම් නියම කලහැකි ක්‍රමවේදයක් වහාම ඇති කල යුතුයි. නැත්නම් මේ ක්‍රියාව සමාජයෙන් බැහැර කල නොහැකි වේවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 48 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 440 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 436 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 261 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 477 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2420 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site