IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දැරණියගල ප්‍රා.සභාපති රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට අවිස්සාවේල්ල මහේස්ත්රාත් වරයා නියෝග කළේය.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සොරා ගෙන තිබූ ජල මාපක තොගය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් සභාපතිවරයාට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (5)

දැරණියගල ප්‍රා.සභාපති රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 April 2021 11:40 AM

ප්‍රාදේශීය සභාවල බොහෝවිට ඉන්නා තරමක් ඉන්නේ... හොරුන්ගෙත් හොරු කම්බා හොරු... තමයි. හොඳ මිනිහෙක් හිටියොත්, ඒ මිනිහාට ලෙඩ දාලා, බොරු චෝදනා දාලා පන්නා ගන්නවා. ඊට පස්සේ ගජරාමෙට ගරනවා.

:       0       13

සෙනෙවිරත්න Saturday, 17 April 2021 05:03 PM

හොරකම ජානගතව ඇති සේ පෙනේ, තමන්ගෙ තත්වය, සොරාගන්නේ කුමක්ද ,කාගෙද, අසුවීමට ඇති හැකියාව වැනි සරල දේ පවා නොතකා සොරකම්ම කරති.

:       0       2

Perera Sunday, 18 April 2021 08:08 AM

ප්‍රාදේශීය සභාවේ ඉන්න අය කෝටි ප්‍රකෝටි ගණන් පාර්ලිමේන්තු ගියාම ගහන්න හුරු කරගන්නේ ප්‍රාදේශීය සභාවේ මේ වගේ සිල්ලර පිල්ලිගැහීම්වලින්...

:       0       2

kamal Koyarala Sunday, 18 April 2021 09:29 AM

පොදුජන පෙරමුණ කියන්නෙම නායකයන්ගේ සිට පොදුජන දේපළ හොරාකන, විකුණන පෙරමුණක් නේ.

:       0       1

විපරමා Sunday, 18 April 2021 09:30 AM

බය වෙන්න දෙයක් නැහැ. ඇපපිට නිදහස් කෙරුවා කියලා දැනගන්න ලැබෙයි. රටම හොරාකාපු දේශපාලකයෝ ඔය ඕනෑතරම් නිදහසේ ඉන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 90 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 108 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 210 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 482 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 649 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 255 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site