ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.
එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ වුවද බස් රථයේ පිටුපස වීදුරු බිඳ දමා දරුවන් පිටතට ගෙන ඇති අතර දරුවන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ.
දුම ආශ්වාස වීම හේතුවෙන් 14දෙනකු රෝහල් ගතකළ බව පොලිසිය පවසයි. 47 හැවිරිදි ඉතාලි ජාතික රියදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
බස් රථයේ ගමන් කරමින් සිටි ගුරුවරියක පවසා ඇත්තේ ඉතාලි රජයේ සරණාගත ප්‍රතිපත්තිය සම්බන්ධව රියදුරා අමනාපයෙන් සිටි බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි
ජයරත්න Wednesday, 20 March 2019 07:15 PM
දිවා රෑ මිනිස්සුන්ව කුලප්පු කරන දේශපාලනයෙයි මාධ්‍ය කලාවෙයි ඉක්මන් වෙනසක් නොවුණොත් මනුෂ්‍ය වර්ගයාම සාමුහිකව මානසික රෝගීන් පිරිසක් වෙයි. අපි හැමෝම වෛරය නොඇවිලෙන විදියට වැඩ කරන්න හිතට නොගත්තොත් මේවායේ ප්‍රථිපල විඳින්න වෙන්නේ අපේ දරුවන්ට.
NuwanThursday, 21 March 2019 12:34 PM
සත්‍ය තත්වය පෙන්වීම වරදක්ද? යුරෝපේ මම ඉන්න නිසා දන්නේ අරාබිකරෙන් අප්‍රිකාවෙන් ආපු මිනිස්සු ඒගොල්ලන්ගේ ආගම අනුව කරන මිනීමැරීම් දූෂණ විශාල වශයෙන් වැඩි වෙලා.
prabha Thursday, 21 March 2019 12:23 AM
ත්‍රස්තවාදින්ට දේශපාලන රැකවරණ දෙන යුරෝපයට මෙය පාඩමක්
karthini Thursday, 21 March 2019 04:00 AM
ත්‍රස්තවාදින්ට දේශපාලන රැකවරණ දෙන නවසීලන්තයටත් මෙය පාඩමක්
de silva berlin Thursday, 21 March 2019 04:21 AM
ත්‍රස්තවාදීන් යුරෝපයේ දේශපාලන රැකවරන් ලැබෙන්නේ, බොහෝවිට ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල අකාර්යක්ෂම විදේශ ප්‍රතිපත්ති නිසාය, උදාහරණයක් වශයෙන් ගතහොත් බොහෝවිට ලංකාවේ තානාපතිවරුන් වශයෙන් එම ක්ෂේත්‍රවල පලපුරුදක් ඇති දක්ෂ නිලධාරීන් නොයවා පරණ දේශපාලකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් යැවීම නිසා , එම රටවල් නිසි ලෙස දැනුවත් කිරීමට නොහැකි වීමත් ජිනිවා වැනි ප්‍රශ්න නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වීමත් නිසා කොටි සංවිධාන වැනි ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයන්ට එම රටවල නිදහසේ ක්‍රියාත්මක වීමට අවස්ථාව ලැබී ඇත.
shafeek Thursday, 21 March 2019 04:32 AM
ලොකුම ත්‍රස්තවාදියා ඒ රියැදුරා, ඒ විදිහට කුඩා ළමුන් සමඟ ගිනි තැබීමට කාටද පුළුවන්
Nuwan Thursday, 21 March 2019 12:31 PM
ඕක තමා යුරෝපේ මුණපාන ප්‍රධාන ප්‍රශ්නේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වෙන්න මුලික වුනෙත් ඔය අරාබි සම්බවයක් ඇති මිනිස්සු වැල නොකැඩි සරණාගත නීති වල හිල් වලින් ඇවිත් කිසිම රැකියාවක් නොකර මහජනතාවගේ බදු මුදල් වලින් කකා බිබී ඉදන් කරන නීති විරෝදී වැඩ. අනික මේ එන මිනිස්සුන්ට ඉස්ලාමය ඒ රටවල පතුරවලා ඒ රටවල් ඉස්ලාම්කරණය කරන්න පුදුම උවමනාවක් තියෙන්නේ. ඒ නිසා අන්‍යාගමිකයන්ට මේ මිනිස්සු කරදර කරනවා.