IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දයා රත්නායක වරායේ නව සභාපති ධුරයට

(මහින්ද නිශ්ශංක)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.

නව සභාපතිවරයා ඉදිරි දින කිහිපය තුළ නව ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.



අදහස් (13)

දයා රත්නායක වරායේ නව සභාපති ධුරයට

Sarath Silva Thursday, 12 December 2019 12:37 PM

හොඳ පත්වීමක්... ජොන්ස්ටන්ට නටන්න බැරි වෙයි..

:       227       178

ජොනි Thursday, 12 December 2019 07:54 PM

ඒවා කොහෙද මගෙත් එක්ක. මමයි ඇමති. සභාපති වැඩ කරන්නේ මට ඕනා විදිහට. එයා ආමි එකේ දාපු සෙල්ලම් මගෙත් එක්ක දාන්න ආවොත් " අවුට් " තමයි...

:       13       14

රමල් Thursday, 12 December 2019 02:32 PM

අවංක, දක්ෂ නිලදාරියෙක්. සුබ පැතුම්

:       11       254

amarasiri Thursday, 12 December 2019 02:45 PM

ඔය ටිකෙන් ටික මිලිටරිකරණය වෙන්නේ. පොහොට්ටුවන්ට ඡන්දය දුන්න කම්මැලි වහල්ලුන්ට තමයි ඉල්ලන් කන්න වෙන්නේ. කියලාවත් කරගන්න බැරි වැඩක්.

:       1567       1282

somasiri Thursday, 12 December 2019 03:09 PM

අනේ... සුදුස්සට සුදුසු තැන දෙනවා නම් ඔයාට මොකද? වැඩක් බලාගන්න..

:       67       342

නියෝමි Thursday, 12 December 2019 04:30 PM

වරායේ කන්ටේනර් ස්කෑනර් යන්ත්‍රය වහාම ක්‍රියාත්මක කරන්න

:       0       44

Bishan Thursday, 12 December 2019 05:50 PM

කඩේ ගියේ ඕකටනේ.

:       27       15

ඩැක්ස්ටර්Friday, 13 December 2019 04:52 AM

මේකට තමයි මානසිකත්වය කියන්නේ. දේශපාලන කුහක කම නිසා සර්ව අශුභවාදී වීම සහ ඒ හා ඈඳුනු විවේචන වැඩේ පටන්ගන්නකොටම එල්ලකරන එක අපේ රටේම අවාසනාවක්.

:       1       3

Perera Thursday, 12 December 2019 08:41 PM

"ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා සුභාෂිතයේ තියෙනවා". ඒ අනුව මෙතුමා හමුදාවකට නායකත්වය දුන්නට වරායකට සාර්ථක නායකත්වයක් දෙන්න හැකිවේවිද කියලා අපිට බලා ගන්න පුළුවන්.

:       39       81

Lankan abroad Thursday, 12 December 2019 09:10 PM

ජනපති තුමනි කරුණාකර හැකි ඉක්මනින් ශ්‍රී ලංකා රේගුවටත් සුදුසුකම් ඇති අවංක රටට සේවය කළහැකි අධ්‍යක්ෂ මඩුල්ලක් හා කාර්යක්ෂමව වැඩ කළහැකි, පගා නොගසන කාර්ය මණ්ඩලයක් පත් කර සුදුසු නීති පනවා රෙගු මාෆියාවෙන් ගලවා ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න.

:       0       29

Warnakulasuriya Friday, 13 December 2019 02:36 AM

ඇල්බීසියා සහ අඹ ලීවලට ඉක්මණින් ගුල්ලෝ විදින නිසා ඒ සඳහා අඩුතරමින් දැව ආරක්ෂකයක්වත් යෙදීම කාලෝචිතය.

:       0       13

lakshitha Friday, 13 December 2019 04:53 AM

වරාය පමණක් නොව මේ රටේ සියලුම රාජ්‍ය ආයතන දැඩි මුල්‍ය සහ වෘතීය විනයක් සහිතව පවත්වා ගෙන යාම සඳහා උසස් හමුදා නිලධාරින් අනුයුක්ත කිරීම ජාතික අවශ්‍යතාවයක් වශයෙන් සැලකිය යුතය. වල්බුරු නිදහස මේ රට අවුලෙන් අවුලට පත්කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසේ අවශ්‍යතාවය ඇත්තටම ගැටළු සහගතය.

:       0       119

RuwanFriday, 13 December 2019 07:50 AM

හමුදා නිලධාරීන් නොවේ... විෂය ගැන දැනුමක් තියෙන අයයි පත්කළ යුත්තේ..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 230 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 610 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 369 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 450 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site