IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දකුණේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලෙඩ නිවාඩු දමති


 
(අමල් වික්‍රමරත්න)

දකුණු පළාත් පරිපුරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය වෘත්තිකයෝ අද (22) වැඩවර්ජනයක් ඇරඹුහ. ඔවුන් අද (22) හෙට (23) ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක් වී සිටිති.

මේ හේතුවෙන් දකුණු පළාතේ ග්‍රාමීය සහ මුලික රෝහල් රැසක ප්‍රතිකාර පතා පැමිණි රෝගීන් බොහොමයක්  දැඩි අපහසුතාවයට පත් වී ඇත.

අතිකාල ගැටළුව, ස්ථාන මාරුවීම් සහ සේවා අධීක්ෂණ කටයුතු වෙනත් සේවාවන්ට පැවරීමට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ  කළ බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති අජිත් පි.තිලකරත්න මහතා පැවසීය.
 

 



අදහස් (3)

දකුණේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලෙඩ නිවාඩු දමති

NIRESH Tuesday, 22 August 2017 04:53 AM

වර්ජනය කරන සේරම රස්සාවෙන් අයින් කරලා අලුත් අයට රස්සාවල් දෙන්න. සිංගප්පුරුවේ ගුවන් සමාගම වර්ජනය කරන්න ගිය වෙලේ එරටේ ජනාධිපති මුහුණට මුහුණ සාකච්චාවක් තියල එයාලට කිවුවේ දෙයක් අවශ්‍යනම් හොදින් මිනිස්සුන්ට කරදර නොකර සාකච්චාවෙන් විසදගන්න කියල. වර්ජන වලට මම බය ණෑ කියලා. හිතන්න කියල කල් දීපුවාම පැයක් ඇතුලත වර්ජනය අතාරින්න තීරණය කලා. එහෙම තමයි වෙන්න ඕනේ අපේ රටටත්. නැත්තන් එක එකා කියන පදයට නට නට ඉන්න වෙයි හැම රජයකටම.

:       0       42

sam Tuesday, 22 August 2017 07:05 AM

බොහොමයක රාජ්‍ය උසස් නිලදාරීන් ඉතාම උද්දච්ච ආකාරයට කටයුතු කරනේ එකී මෙවෙ වැඩ වර්ජන ඇතිවනේ

:       0       28

mahee Tuesday, 22 August 2017 09:37 AM

අන්න හරි. ලොකු කට්ටියට හිතු හිතු හැටියට වර්ජන කරන්න පුළුවන් නම් අපට බැරිද, නැද්ද මං කියන්නෙ? අනික, මේ දවස්වල ඒ ගොල්ල සැලසුම් සකස් කරමින් ඉන්න හින්ද ඒවා ඉවර වෙලා එනකම් කවුරු හරි කෙනෙක් වරජනේ ඉදිරියට ගෙනියන්නත් එපාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 3 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 135 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 551 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 143 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 207 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 580 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site