IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවතට

(සුජිත් හේවාජුලිගේ)

තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම මෑතදී ඉවත් කර ඇතැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ චෝදනා කරති.

ක්ලොරොෆයිරිපොස් (chlorpyripos) කැබ්‍රිල් (cabryl) හා කාංබොෂියුරාන් (Carbo furan) යන පලිබෝධනාශක තුනේ තහනම මෙසේ ඉවත් කර තිබෙන බවද උන්වහන්සේ කීහ.

මේවා මෙරට 2017 වර්ෂයේ සිට තහනම් කෙරුණු පලිබෝධනාශක යැයි කී උන්වහන්සේ කැබිනට් අනුමැතියක් පවා  නොමැතිව මේවායේ තහනම ඉවත් කළේ  කවුදැයි ප්‍රහේළිකාවක් බවද ප්‍රකාශ කරති.

මේ පිළිබඳව රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු කරවන බවද අතුරලියේ රතන හිමියෝ පැවැසුහ.

 



අදහස් (3)

තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවතට

kalpa Saturday, 18 August 2018 01:23 PM

රට කිරීමට ජාතික ප්‍රතිපත්තියක් නොමැති අප රට පක්ෂ න්‍යාය පත්‍රය රජ කිරීම නැමති උග්‍රම පලිබෝධනාශකයෙන් විනාස වී අවසන්ය. ඒ නිසා කුමන පලිබෝධනාශක තහනම් කලත් වැඩක්නැත

:       1       10

tommy Saturday, 18 August 2018 07:27 PM

පලිබෝධ නාශනය සඳහා ප්‍රයෝගික විකල්ප ඉදිරිපත් නොකර, ඒවා තහනම් කරන්නට යයි කියා මොර ගෑමෙන් පලක් නැහැ.

:       0       0

අප්පුහාමි Sunday, 19 August 2018 01:18 AM

මේ රටේ සිටින ලොකුම පලිබෝදකයන් වන්නේ ඔබ වහන්සේ ඇතුළු සියලු දේශපාලකයන්ය. අප කල්පනා කලයුත්තේ මෙයින් ගැලවෙන ක්‍රමවේදයක් ගැනය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 64 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 473 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 134 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 202 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 565 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 435 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site