IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තනිවම ආණ්ඩු කරන්න එජාපයට පුළුවන් - මුජුබර් රහුමාන්


 
හර්ෂණ තුෂාර සිල්වා
 
එක්සත් ජාතික පක්ෂයට ඕනෑම අවස්ථාවක තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (24) පැවැසීය. 
 
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉවත් වුවත් ආණ්ඩුව කඩා නොවැටෙන බව ද මන්ත්‍රීවරයා කීය.
 
කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම කරුණු කීවේය.
 
එහිදි අදහස් දැක්වූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීය. 
 
“අපිට ඕනෑම වෙලාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. අපි මුල ඉඳන්ම කිව්වේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට යමු කියලා කිව්වා. එහෙත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකතුවෙලා යමු කියලා කිව්වා. දැන් එහි අවසානය ඇවිල්ලා.
 
නියෝජ්‍ය කතානායක ධුරය ගැනත් කතාවක් තිබෙනවා. එහි  අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. තිලංග සුමතිපාල මහතා ඉන් ඉවත් වුණා. ඒත් සමඟම එම තනතුරේ පුරප්පාඩුවක් ඇති වී තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මගේ නම යෝජනා කර තිබෙනවා. මම ඒ ගැන තවමත් තීරණයක් ගෙන නැහැ. එය යෝජනාවක් පමණයි.   අපි තනතුරු බලාගෙන වැඩ කරන්නේ නැහැ. අපි කැබිනට් අමාත්‍යධුර ඕනේ කියලා කිව්වෙත් නැහැ. තනතුරු ලැබුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ.‘‘  
 
 
ඡායාරූප ඡයමාල් චන්ද්‍රසිරි 



අදහස් (4)

තනිවම ආණ්ඩු කරන්න එජාපයට පුළුවන් - මුජුබර් රහුමාන්

Raveendra Tuesday, 24 April 2018 12:14 PM

"තොප" තනිව බැරිනම් ලෝකයේ තියෙන "සියලුම පාට" එකතුකරගෙන හදන්න නමුත් අපගේ බදුමුදල් තව තවත් විනාශ කලොත් තොපි සියල්ලොගේම විනාශය ඉතාමත්ම අත ලගයි..

:       1119       576

Sakwithi Tuesday, 24 April 2018 01:15 PM

කාගේ සරමේ එල්ලිලාද තවත් ඉන්නේ ඔහෙලා? පුලුවන් අය කියව කියව ඉන්නේ නෑ.

:       55       47

Chandima Wednesday, 25 April 2018 04:58 AM

මේ ටික මේ වගේ බහුබූත දොඩවා දොඩවා ඉන්නවා මිස මේ රටට මෙලෝ වැඩක් කරන්නේ නැහැ.

:       0       36

Bamunuarachchi Wednesday, 25 April 2018 11:00 AM

මොකද බැරි... කාගෙද කියලා කියන්න බැරි බෝඩ් එකක් ගහගෙන සිංහල මිනිස්සු ටිකක් ඉස්සරහට දා ගත්තම කඩේ ගෙනියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 146 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 68 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1157 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2030 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2285 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1145 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site