IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඩෙටනේටර් - සේවා නූල් සිද්ධියට සරසවි සිසුවා ඇතුළු 5 දෙනා රඳවා ප්‍රශ්න කරයි

පිළියන්දල ප්‍රදේශයේ නිවාස දෙකකින් විද්‍යුත් ඩෙටනේටර් හා සේවා නුල් තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සරසවි සිසුවා ඇතුළු පුද්ගලයන් පස්දෙනාගෙන් පැය 72 කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පිළියන්දල පොලිසිය පවසයි.

එම පුද්ගලයන් සමඟ විද්‍යුත් ඩෙටනේටර් 297 ක් හා සේවා නුල් 290 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සරසවි සිසුවාගේ පියා සහෝදරයා මෙන්ම ත්‍රි රෝද රථ රියදුරු හා ඔහුට මෙම ද්‍රව්‍ය ලබා දුන් බව කියන පුද්ගලයා ද වන බව පොලිසිය පවසයි.

යුද හමුදා නිලධාරියා හා පොලිස් නිලධාරින් එක්ව කළ සෝදිසි මෙහෙයුමේ දී ජයමාවත නිවාස තුළ තිබී මුලින්ම හමුවී ඇත්තේ සේවා නූල් තොගය බව පොලිසිය කියයි.

එම නිවසේ පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරිමේ දී ඔහුට මෙම සේවා නුල් හා ඩෙටනේටර් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.



අදහස් (2)

ඩෙටනේටර් - සේවා නූල් සිද්ධියට සරසවි සිසුවා ඇතුළු 5 දෙනා රඳවා ප්‍රශ්න කරයි

ගොන්ගාලේ ගොඩබණ්ඩා Tuesday, 16 July 2019 11:29 PM

ඔවුන් සඟවාගෙන සිටියේ ත්‍රස්තවාදී ක්‍රියා වලට උදවු වන හොරෙන් කැඩූ පොල් ගෙඩියක් හෝ කුකුලෙක් වැනි දෙයක් නොව ඩෙටනේටර් - සේවා නුල් බැවින් අගමැති හා ජනපති මැදිහත්ව මේ අහිංසකයින් ඉක්මනින් නිදහස් කරන ලෙසත් මෙවැනි අනවශ්‍ය සුළු දේ වලට මිනිසුන් අත් අඩංගුවට ගන්නා යුද හමුදා නිලධාරියා සහ පිළියන්දල පොලිසියේ සියලුදෙනා වහා දුර පළාතකට මාරුකර යවන ලෙසත් ඉල්ලා සිටිමි.

:       106       30

Tharanga Wednesday, 17 July 2019 05:36 AM

ඔහුගේ නම මොකක්ද ?

:       0       115

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 610 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1137 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1336 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 745 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 708 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 233 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site