IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු මේ වසරේදී සම්පුර්ණ කරනවා

(රන්ජන් කස්තුරි)

දිවයින පුරා ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු තිබෙන අතර ඒවා මේ වසර අවසානයට පෙර සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට(16) සිට නොවැම්බර් මස 10 වැනි දින දක්වා බත්තරමුල්ල ඉසුරුපායෙහි පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වේ.

මීට අමතරව එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කරන විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලට මාරු කර යවන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු ඉකුත් කාලයේදී සම්පූර්ණ නොකිරීම නිසා සුදුසුකම් සහිත විදුහල්පතිවරුන්ට එම ධුර අහිමි වී තිබූ අතර ඇතැම් වැඩබලන විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් එකම පාසලේ සේවය කිරීමටත් සිදුව තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (2)

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු මේ වසරේදී සම්පුර්ණ කරනවා

santha Monday, 15 October 2018 02:17 PM

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලට නම් නව විදුහල්පතිවරයකු එව්වත් වැඩක් නැහැ. පරණ, අරටු බැහැගත් ගුරුවරුන් කණ්ඩායම මාරු නොකර... මොකද ඔවුන් මොන විදුහල්පතිටවත් වැඩක් කරන්නට දෙන්නේ නැහැ. තමන්ගේ ටියුෂන් සංවර්ධනය ගැන පමණයි හිතන්නේ... ඒ සඳහා ඔවුන් මුළු පාසලම අවුල් කරනවා. මේ පාසලේම අවුරුදු 25 ,20 ,15 ,ඉන්න ගමන්... ඒ වගේම ගිය වසරේ පාසල් ළමුන් යොදවා උද්ගෝෂණය කරවූ ගුරු කණ්ඩායමට එරෙහිව තවම මුලික විමර්ශනයක්වත් නැහැ. මොවුන් පාසලට පිළිලයක්.. මේ සැරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක තනතුරු පුරවන එකත් ගැටළුවක් වෙලා. සුදුස්සන්ට දීමට ඉහත පුද්ගලයින් අකමැතියි. උද්ඝෝෂණයට සහය දීපු අැම්බැට්ටයන්ම පත් කරන්න ඕනෑලු. මේ තත්වයන්ට මැදිහත් නොවන අධ්‍යාපන අමාත්‍යාංශයක් හෝ ඇමතිවරයකු තවදුරටත් මහජන මුදලින් නඩත්තු කල යුතුද?

:       0       244

saman Monday, 15 October 2018 05:37 PM

වැදගත් පියවරකි. දේශපාලන හෝ වෙනත් හිතවත්කම් මත පත්වීම් දෙන්න එපා. දරු පරපුරක් දිනවන්න විදුහල්පති කෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. සුදුසුකම් තිබුනත් දුෂිතයන් පත් කරන්න එපා. අධ්‍යාපන බලධාරීන් සතුටු කරන පුද්ගලයන්ට විදුහල්පතිකම් දීම තුලින් රටේ අධ්‍යාපනය විනාශ කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයතු කර ඇත. මෙවරවත් සාධාරණව සුදුස්සන්ට පත්වීම් ලබාදෙන්න කටයුතු කරන්න. දුෂිතයන්ට අධ්‍යාපනය විනාශ කරන්න ඉඩ දෙන්න එපා දෙවියනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 56 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 203 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 74 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 532 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 681 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 366 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site