IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවක

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ සහය සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

 මාර්තු මාසයේදී කොළඹ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙලෙස එකඟතාවට පැමිණ තිබේ.

“තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මා‍ණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම හා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම එකඟතාවට පැමිණීමට නියමිතයි “ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වොෂින්ටනයේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ලබන ජූනි මාසයේදී දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම සලකා බැලීමට අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

මෙහි පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම නව නීතිය ආදායම් බලමුලු ගැන්වීම මුල්කරගෙන කල් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා හේතු විය යුතුයි.“එම අරමුදල කියයි.

ජාත්‍යන්තර සංචිත රැස්කීරීම නැවත ආරම්භ කිරීම ගැන එම අරමුදල මෙරට බලධාරීන්ට ප්‍රශංසා කළේය. එමගින් ශ්‍රී ලංකාවේ බාහිර අවදානම් තත්ත්වය අඩු කරගත යුතුයැයි එම අරමුදල පෙන්වා දෙයි.

 



අදහස් (0)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 46 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 361 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 277 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 223 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 575 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1159 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1556 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site