IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්

එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ශාලාව ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් පවත්වති.

ඡායාරූප - සුනිල් ජයසිරි



අදහස් (9)

ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්

Gayya Thursday, 19 April 2018 03:43 PM

ඕව මොනාද ඉතින්. ලන්ඩන් වල ඉන්න අයට වීසා දික් කරගන්න ඔහොම කරනවා. ඕව ඉතින් හැමදාම බලාපොරොත්තු වෙන්න වෙයි. ජනාධිපති නොබෙල් සාම ත්‍යාගය දින්නා කියලවත් ඔය මිනිස්සු ඕක නතර කරන්නේ නෑ.

:       0       0

sirimal Thursday, 19 April 2018 06:34 PM

එතරම් පිරිසක් මේ සඳහා සහභාගී වෙලා නැති බවයි කියන්නේ. මේවගේ විරෝධතා පවත්වන්නේ මේවාට සහභාගීවෙන අය ඉදිරිපත් කර ඇති එංගලන්තයේ "දේශපාලන රැකවරණය" ඉල්ලුම්පත් සඳහා අමතර සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට බවයි කියන්නේ.

:       0       0

ලාංකිකයා Friday, 20 April 2018 03:40 AM

මුකුත් කියන්න එපා. සන්හිදියාවට බාධාවක් වුනොත් එහෙම?

:       0       19

Chandima Friday, 20 April 2018 05:21 AM

අනේ ශෝක්! බලන්නකෝ අනේ අර බැනර් එක දිහා. අපේ ජනාධිපතිගේ නම ලියන අලුත් විධියක් හොයාගෙන. දැන් අපිටත් තියෙන්නේ රටේ යුද්ධයක් නැහැ. මේ අය මේ කෑ ගහන්නේ ඒ රටවල් වල තව දුරටත් ඉන්න බැරිවෙයි කියල බයට බොරු ප්‍රශ්න මවා පාන බව ලෝකෙට හොඳට ප්‍රචාරය කරන එක. අනේ අපේ කරුමෙට ඒ වැඩේ කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ.

:       0       12

rahulFriday, 20 April 2018 09:08 AM

අපෝ මේ කට්ටියට විරුද්ධව අපේ ආණ්ඩුව කෑගහන්නේ නැහැ. සංහිඳියාව කඩන්න බැහැනේ. ඒ නිසා තව මොනව හරි දේවි.

:       0       0

Shan Friday, 20 April 2018 06:19 AM

මුන් එංගලන්තෙත් කනවා.

:       0       8

hira Friday, 20 April 2018 07:20 AM

මෙච්චරම විරුද්ද වෙන්නේ අපේ ජනාදි පති මොනවා කරාටද???

:       0       1

prakaash Friday, 20 April 2018 08:11 AM

අයියෝ සිරිසේන රට කෑව රනිල්ලත් එක්ක එකතු වෙලා. ලැජ්ජයි කොටින්ට අවශ්‍ය දේ බටහිරයන්ගේ පදයට අනුව පාවා දෙනවා.

:       0       0

janahitha Friday, 20 April 2018 11:14 AM

හඳුනා ගන්න බැරිවෙලාවත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 126 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 285 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 329 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 252 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 358 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 127 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site