IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති හා මහින්ද අතර සාකච්ඡාවක්

 

තරිඳු ජයවර්ධන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (14) සවස සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව ද දැනගන්නට තිබේ. 



අදහස් (10)

ජනපති හා මහින්ද අතර සාකච්ඡාවක්

sandy123 Friday, 14 December 2018 12:19 PM

තව මොනවා සාකච්ඡා කරන්නද? අද සිකුරාදා... තවත් "සප්‍රයිස්" එකක්ද?

:       134       265

sirimal Friday, 14 December 2018 12:24 PM

ජනාධිපතිතුමා දැන්ම, මේ මහත්තයාගෙන්ද උපදෙස් ගන්නේ? එහෙම වුනොත් සඳුදාටවත් ප්‍රශ්නය විසඳෙන එකක් නැහැ...

:       41       243

Rata Perata Friday, 14 December 2018 12:29 PM

මොන වගේ වැඩක් කරයිද දන්නේ නෑ ඉතින්, බල තණ්හාවට.

:       332       535

Krishantha Friday, 14 December 2018 12:32 PM

ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමාගේ විධායක බලය අපිට වුවමනා වෙලාවට පාවිච්චි නොකරන්නේ..? අපි ඔබතුමාගේ සාර්ථක ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නෙමු.

:       371       319

Amila Friday, 14 December 2018 12:52 PM

දෙන්නට එකට ඉල්ලා අස්වෙන්න තමයි තියෙන්නේ...

:       28       464

chandana Friday, 14 December 2018 03:10 PM

තනියම ගෙදර යනවද? දෙන්නම යනවද කියලද? කොහොම වුනත් සිරිසේන කියන්නේ රාජපක්ෂලාට මරාගෙන මැරෙන පරමාණු බෝම්බයක් 2015 සතුරෙකු විලසින් 2018 මිතුරෙකු විලසින් ඒවගේම සිරිසේන කියන්නේ රනිල්ට සුවිප් ටිකට් එකක් 2015 මිතුරෙකු ලෙසින් 2018 සතුරෙකු ලෙසින් එක රනිල්නම් ගානට තේරුම් අරන් මොලයෙන් ගේම දුන්න මහින්ද හත්පොලේ ගාගත්තා...අද රනිල් ගොඩ මහින්ද අංගොඩ ඉතින් කව්ද ඇත්තටම මොලකාරයා...?

:       10       591

BamunuarachchiFriday, 14 December 2018 11:39 PM

රනිල් මොළකාරයා කියලා අපි දැනගත්තේ ඔහෙලව ගොනාට අන්දලා බැංකුවත් මංකොල්ල කාලා යහතින් ඉන්න හැටි දැක්කාම. සිංහල කියමනක් තිබෙනවා "අන්ධයින් වසන රට එක ඇසක් ඇතොත් රජ කියලා." මොහොතකට හිතපල්ලා මොහු මේ දක්වා රටට කල සේවය මොකක්ද? එහෙම හිතන්න බැරි එකාලට රනිල් මොළකාරයෙක් වීම පුදුමයක් නොවෙයි.

:       0       0

Raveendra Saturday, 15 December 2018 01:57 AM

ඇහුවේ ආප්ප කන එක ගැන පමණයි නේ.. දුන්නේ කොච්චි සම්බෝල පමණයි නේ.. ආප්ප කා උණු දේ ගැන දන්නවා නේ... එනමුත් නොකමි බිත්තර පැණි දැම්මත් නේ ....

:       0       24

Sanka Saturday, 15 December 2018 01:59 AM

ඔබතුමාව දේශපාලනයෙන් අනාත කලේ ඔය වටේ හිටපු 16 කල්ලියේ දෙපිටකාට්ටු කට්ටිය. මේ අය ගොඩ පෙරකදෝරුවෝ වගේ දුන්නු උපදෙස් ඔක්කොම නීති විරෝධීයි. දැන් ඔය ව්‍යවස්ථා විසාරදයෝ ගහපු පදයකුත් නැහැ,. බෙරේ පලුවකුත් නැහැ. රටම අන්ත කළා මාස දෙකක්... රටේ ව්‍යාපාර ඔක්කොම කම්මුතුයි.

:       0       126

dias Sunday, 16 December 2018 10:04 AM

ආප්ප කාලා පැන්න කෙනාව විශ්වාස කරන්න එපා. ඔබතුමා තනියම දේශපාලක ගමනක් යන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 444 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 890 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1058 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 601 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 612 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site