IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති පාර්ලිමේන්තුවට එයි

ආරියරත්න රණබාහු
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීයේය.


පාර්ලිමේන්තුවේ අද (22) පැවැත්වෙන මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳ ශෝක යෝජනාවට අදහස් දක්වමින් සිටියි.



අදහස් (23)

ජනපති පාර්ලිමේන්තුවට එයි

prakaash Thursday, 22 February 2018 06:38 AM

උරුලෑව ඇවිත් ගඳ ගස්සයි.

:       2598       2711

Perera Thursday, 22 February 2018 06:40 AM

නිකන් තියනවද කියල බලන්න එන්නැති. මොනවහරි පත්තරෙන් දැක්කද දන් නැ.

:       1131       1240

Shan Thursday, 22 February 2018 07:19 AM

මෙන්න නියම මිනිහා. ආණ්ඩුවේ නායකයා හැටියටත් ඉන්නවා, ආණ්ඩුවේ විරුද්ද පක්ෂය හැටියටත් ඉන්නවා. අපරාදේ අපේ සල්ලි මේ වගේ අවඩයන්ට කන්න බොන්න දෙන.

:       178       254

aruna Thursday, 22 February 2018 07:45 AM

ආවත් එකයි නාවත් එකයි. මේ ටික දවසටත් ජනතවගෙන් පින් පඩි අරගෙන ගෙදරටම වෙලා ඉන්න.

:       886       670

sena Thursday, 22 February 2018 07:47 AM

ඇවිත් ආණ්ඩුවට මොකක් හරි කුණක් ඇදලා ආණ්ඩුව අප්‍රසාදයට පත් කරේ..............

:       174       225

සතයපාල Thursday, 22 February 2018 07:57 AM

රටේ ජනාධිපතිවරයට නින්දා අපහස කිරිමට තරම් පහත් මානසික මට්ටමක සිටින පුද්ගලයන්ගේ අදහස් පලකිරීම ගැන කණගාටුවන අතර මේ රටේ හැට දෙලක්ෂයකට අධික ඡන්දදායකයන්ගේ ඡන්දකින් මිසක ඡන්ද මංකොල්ල කා හෝ කොම්පියුටර් ජිල්මාට් වලින් බලයට පූද්ගලකු නොවේ වර්ථමාන ජනනාධිපතිවරයා.ඔහුගේ සෑම ක්‍රියාවකම අනුමත කරන්න බැරි උනත් සාපේක්ෂව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම යුක්තිසහගත පුද්ගලයකු ලෙස ඉතිහාසය තුල ඔහු ගැන සදහන් වනූ ඇත.

:       4390       4394

GamayaThursday, 22 February 2018 08:22 AM

රට, ජාතිය, ආගම පක්ෂය පාවාදුන් අයෙක් වශයෙන් ඉතිහාසගත වෙනවා......

:       1386       1549

pathiranaThursday, 22 February 2018 08:32 AM

ඔය කියන හැටදෙලස්සේ පහුගිය ඡන්දෙදි කොහෙද සත්‍ය පාල මහත්තයෝ හිටියේ? පහුගිය ඡන්ද කාලේ ජනාධිපතිවරයාගේ හැසිරීම ජනතාව පිළිකුල් කරපු බව ඡන්ද ප්‍රතිඵලවලින් පේනවානේද? ඉතින් මොලයක් ඇති මනුස්සයෙක් නම් කලයුත්තේ තව දුරත් රට ප්‍රපාතයට නොදා හැට දෙලක්සයට දීපු පොරොන්දු ඉස්ට කිරීම හෝ ඉල්ලා අස්වීම මේ කරන වැඩවලින් එයාත් පිරිහෙනවා රටත් පිරිහෙනවා එයාගේ පිරිහීම අපිට කමක් නැහැ නමුත් මේ රටේ අපි ජිවත් විය යුතුයි.

:       291       1306

සතයපාලThursday, 22 February 2018 10:27 AM

හෑට දෙලක්ෂය තවමත් බලාගෙන ඉන්නවා, පලාත්පාලන ඡන්දයකින් ආණ්ඩු පෙරලන්න හෝ පිහිටුවන්න බැරිබව ඔවුන් දන්නවා.

:       0       0

ගුණවර්ධන Thursday, 22 February 2018 08:37 AM

එතකොට කොටින්ගෙන් රට බේරා සුවහසක් මිනිස්සුන්ගෙ දිවි බේරපු හිටපු ජනාධිපතිවරයට අපහාස කරන එක ඔබ අනුමත කරනව ද..එහෙම අපහාස කරන මිනිස්සුන්ට තියෙන්නෙ ඉහල මානසිකත්වයක් ද..ඒත් මේ රටේ ඉදපු ජනාධිපතිවරයෙක්නේ..

:       1508       2225

සතයපාලThursday, 22 February 2018 11:03 AM

මා දන්නා තරමට මහින්ද රාජපක්ෂ යුද්ධයට ගියේ නැහැ.....කොටින්ගෙන් රට බේරා ගත්තේ හමුදාව ඒකේ ගෞරවය හමුදාවට හා එහි නායකත්වයට දිය යුතුයි .එසේ නොකර තමං රට බේරා ගත්තායයී පවසමින් රට රැවටීමට ලක්කිරිම තමයි ඔහු කලේ. කෙසේ වෙතත් ඔහුගේ පාලන කාලයේදී කොටි පරාජය කිරිමේන් රාජය නායකයා හැටියට ඔහුට යම් ප්‍රමාණයක ගෞරවයක් හිමිවිය යුතුය. ඒ වගේම ඔහුට හෝ වෙනත් නායකුට නින්දා අපහස කිරිම යුක්ති සහගත නොවේ......

:       0       0

saman kThursday, 22 February 2018 09:19 AM

එහෙනම් මගේ කුඹුරේ ඉන්න පඹයත් ඉතිහාස ගතවෙයි නේද මහත්තයෝ?

:       0       5

sirimal Thursday, 22 February 2018 08:14 AM

හමුදාවේ හිටපු කෙනෙකුට නිතිය හා සාමය දෙන්න බයයි වගේ. නිතිය රජවෙයි කියලද වැරදි කරපු අය එක්ක තියෙන සාමය කැඩෙයි කියලද දන්නේ නෑ. රට හැදෙන්න හෝ හැඳිගෑවෙන්න හෝ දැන් වෙන කළ යුතු විකල්පයක් නැති බවත් පොලිසිය වැඩේ කරන්න උවමනාව ඇති පුළුවන් කම ඇති ශක්තිමත් කොඳු ඇට රෑනක් ඇති කෙනෙකුට බාර දිය යුතුම බවත් තමා මහජනයා කියන්නේ.

:       1327       1248

Sanjeewa Thursday, 22 February 2018 08:25 AM

ජනාධිපතිවරයාගේ අඩුපාඩු තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ස්වාධීනව රටට නාදයකත්වය දෙනවා ඒක හොඳ ලක්ෂණයක්........

:       1117       310

saman k. Thursday, 22 February 2018 08:26 AM

පහුගිය දවස් වල කරපු කියපු සියලුම දේවල් ජනතාව මුළා කරන්න කරපු රංගනයක් බව අපි හොදින් දන්නවා.හිතාගෙන ඉන්නේ හැමදාම ජනතාව රවට්ටගෙන ඉන්න පුළුවනි කියල. අෂ්ට ලෝක ධර්මයක් කියල එකකුත් තියෙනවානේ .

:       297       339

සනත් ඉතාලිය Thursday, 22 February 2018 08:32 AM

සත්‍යපාල නගිටින්න වසිකිලිය හෝදන්න යන්න හොදටම පරක්කුවෙලා

:       89       353

Mal Thursday, 22 February 2018 09:16 AM

ඔබ යනයන තැන පොහොට්ටුවම පිපීයන් පිපීයන්...

:       0       34

Rasi Thursday, 22 February 2018 09:20 AM

ඡන්දයට පෙර කී පරිදි ඉතාමත් තද, ජනතාවට දැනෙන තීරණ කිහිපයක් ගනිමින් පාර්ලිමේන්තුවට ගමන් කරමින් තම කඩුව ඉතා වේගයෙන් වනමින් දුෂිතයන් සුණු විසුණු කරමින් ඉතා සැහැල්ලුවෙන් තම ජීවිතය ගත කරමින් සිටියි.

:       0       0

dileepa jayaruwan Thursday, 22 February 2018 09:24 AM

රටේ ජනාධිපතිට ගෞරව කරන්න දන්නේ නැති ඉහත අදහස් දක්වූ අය ජීවත් වෙන රටක් හදන්න අමාරුයි. එක්කෝ තමන් දන්නා සීමාව දැනගෙන කරබාගෙන එන්න. රටකට අවශ්‍ය දැනුම තියෙන නායකත්වයක් මිස ටැමිල් ෆිල්ම් වල සරම් ගහගෙන එන්න චණ්ඩින් නොවේ.

:       0       0

shelton Thursday, 22 February 2018 09:33 AM

මම මේ කල්පනා කලේ වර්ණපාල සර් මලේ කවදද කියල.

:       0       2

Aluthgama A. Samathasena. Thursday, 22 February 2018 09:47 AM

මෙය මා ලියන්නේ මැදිහත් මනසින් යුතුව මාගේ සිතීමේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ගැන නීතානුකුලව දැනීමක් සහිතවයි.සැබවින්ම මෙහිදී මා සිතනා විදිහට කිසිදු අපහාසයක් සිදුවී නැත.ජනතාවගේ මුදලින් සුර සැප විදින දේශපාලන පැලැන්තිය විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. මෙහි යෙදුනේ විවේචනය පමණි.මාගේ දැනීමේ හැටියට මෙහිදී හෙලා දැකීමක් සිදුවෙලා නැත.කරුණු එසේනම් අපහාසයක්ද සිදුවී නැත.රටට ජනතාවට සද්භාවයෙන් කරනා දේ බව පැහැදිලිය.ඇත්තෙන්ම එතුමා ඉතිහාසයට එක්වනු ඇත.මහින්ද මහතා අගමැතිකම නොදුන් නිසා කඩාගෙන නොඒම,තමන්ව බලයට පත්කළ යු ඇන්පී ය ආරක්ෂා කිරීම, ඒ අතර ප්‍රධාන වෙනු ඇත.

:       122       109

ජගත් ලියනගේ Thursday, 22 February 2018 10:08 PM

මෙයාගෙයි , ඉස්සර හිටපු එක්කෙනාගෙයි වෙනසක් නැහැ . බොරුවම තමයි රජ කරන්නේ .

:       0       0

Rasika Thursday, 22 February 2018 11:54 PM

රට පාවාදීම පමණි දැනට වෙලා තියෙන්නේ. මේ රට හරි මාර්ගයට ඉක්මනට නොගත්තොත් ලනකවේ ඉන්න ඔක්කොටම බලපානවා. මේක ඉන්දියාවට ලංකාව පාලනය කරන්න ඕනේ. ඇමෙරිකාවටත් එහෙමය් චීනෙටත් එහෙමය්. මෙතන ජාත්‍යන්තර බල අරගලයක් තියෙන්නේ. ඉන්දියාව එදා ඉදල අපිට කලේ නරක වැඩ.LTTE එක train කල, ලංකාවේ ආණ්ඩු පෙරලුව, උතුරේ මහා ඇමති ඉන්දියාව කියන දේ කරන්නේ. අපේ රටට බලපෑම් කරලා බය කරලා එයාලට ඕන ආර්ථික ගිවිසුම් ගහන්න ඕනේ. කෙලින් ඉන්න ශක්තිමත් නායකයෙක් දැන් ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 151 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 481 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 337 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 424 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 968 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1732 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site