IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති නීතිඥවරු පත්කිරීම ගැන එජාප නීතීඥවරුගේ කනස්සල්ල

(නිමල කොඩිතුවක්කු)
 
දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති.

ජනාධිපති නීතීඥවරු පත්කිරීම සම්ප‍්‍රදායක් ලෙස වසරකට එක් වරක් පමණක් සිදුවුවද  මේ වසර තුළදී පමණක් දෙවරක්ම ජනාධිපති නීතීඥවරු  පත්කිරීම සිදුව ඇතැයි  එක්සත් ජාතික පක්ෂ නීතීඥවරු ජාතික නීතීඥ සංගමයට කරුණු දක්වා තිබේ.

මේ වසර ආරම්භයේදී ජනාධිපති නීතීඥවරු  25 දෙනෙකු පත්කිරීමට පියවර ගත් අතර මේ සතියේදි තවත් ජනාධිපති නීතීඥවරුන්  21 දෙනෙකු පත්කරනු ලැබ ඇත.

මේ ආකාරයට ජනාධිපති නීතීඥවරු  පතිකිරීම හේතුවෙන්  සමස්ත නීති ක්ෂේත‍්‍රයම ප‍්‍රබල කැලඹිමකට ලක්ව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ  නීතීඥවරුන් ජාතික නීතීඥ සංගමයට  වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
 
 
 



අදහස් (7)

ජනපති නීතිඥවරු පත්කිරීම ගැන එජාප නීතීඥවරුගේ කනස්සල්ල

සමන් Thursday, 18 April 2019 06:16 AM

කට්ටිය වැඩිවෙනවාට කැමති නැහැ වගේ...

:       92       120

Buddika Thursday, 18 April 2019 07:25 AM

මේ කතාව හරියමට හරි...... මීට පෙර පත්කළේ පලපුරුදු නැති ප්‍රවීනයෝ.....

:       55       11

sirimal Thursday, 18 April 2019 07:39 AM

සමහරවිට මැතිවරණයක් එන්න කලින් කාට කාට හරි ආණ්ඩුවේ උළුගෙදර තපින්න වෙන්නත් පුළුවන් වෙයි කියලයි කියන්නේ.

:       0       32

Buddika Thursday, 18 April 2019 08:24 AM

පලපුරුදු නැති අය නෙවෙයි.. මීට පෙර පත්කළේ... පළපුරුද්දක් ඇති ප්‍රවීණයෝ... ඒත් අද දේශපාලන හෙන්චයියෝ පත්කරන්නේ මේ ජනාධිපතිවරයගේ පුද්ගලික කැමැත්ත අනුවයි.

:       0       0

බුද්ධික Thursday, 18 April 2019 08:52 AM

"එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන්" කියල කොට්ඨාසයක් දැන් නීතිය ඉදිරියේ දිවුරුම් දීලා ඉන්නවද? හපොයි මේ කට්ටිය ඉහලට ගියායාම එන තීන්දු ................?

:       0       59

ගාමිණී Thursday, 18 April 2019 12:54 PM

ජනාධිපති නීතිඥ කියන පට්ටම පාවිච්චි කරලා. වැඩි මුදලක් අයකරනවා. සමහර සාමාන්‍ය නීතීඥ වරු ඊට වඩා දක්ෂයි.

:       0       3

ලංකෝනිස් Saturday, 20 April 2019 01:24 AM

තවම කනස්සල්ල ඇතිවෙන්න දෙයක් සිදුවෙලා නැහැ. මෙහෙම ගියොත් ලඟ එන ජනාධිපතිවරණයට පෙර ඔටුන්න හිමි කුමරාටත් ඔය තනතුර ලැබෙන්න පුලුවන්... ඒගැන සිතන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 66 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 542 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 521 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 278 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 512 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2602 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site