
දිගු නිහැඩියාවකට පසුව විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නව ආරයේ ආදරණීය ගීතයක් රූප රචනාවක් සහිතව එළිදක්වා ඇත. මෙය ඇය මෙතෙක් ගැයූ ගීතයනට වඩා බොහෝ සේ වෙනස් මඟක් ගත් ගීතයකි. මේ දිනවල විවිධ සමාජ වෙබ් අඩවි හරහා මෙය නැරඹිය හැකියි. "සඳ එළිය දිගේ" නමින් නම්කර ඇති මෙහි පදරචකයා වූයේ ඇන්ටන් ජේ ප්‍රනාන්දුයි. ලක්ෂ්මන් හිල්මිගේ සංගීත නිර්මාණයෙන් හැඩවූ "සඳඑළිය දිගේ" සුහද ජයමාන්නගේ රූප රචනා අධ්‍යක්ෂණයෙන් නිම වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයගේ ගීත ඉතා කන්කලුයි. පැහැබර හෙට දිනකට සුබ පතමි.! (ර)