පැරණි චිත‍්‍රපට නිළියක වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. නැසීගිය චිත‍්‍රපට නළු ස්ටැන්ලි පෙරේරා මහතාගේ බිරිඳ වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වනවිට 70 වැනි මියෙහි පසුවූවාය.
ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි සබීතා පෙරේරාගේ මව වූ ඇය දියණියන් තිදෙනෙකුගේ මවක වූවාය.
දේහය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 286 දරන නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 12 වැනි සඳුදා සවස 6.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ප්‍රාර්තනා කරනවා..
මැතිනියනි ඔබට නිවන් සුව..
ඔබට නිවන් සුව ලැබේවා..
මැතිනියනි ඔබට නිවන් සුව පතමි..