(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි, කළු, ගිං හා නිල්වලා යන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යන බැවින් හැකිතාක් දුරට ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි රජය දැනුම් දෙයි.
කැලණි ගඟට සම්බන්ධ හංවැල්ල, කළු ගඟට සම්බන්ධ රත්නපුර, මිල්ලක්නද හා පුටුපවුල, ගිං ගඟට සම්බන්ධ බද්දේගම සහ නිල්වලා ගඟට සම්බන්ධ දූනමලේ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපර්තමේන්තුව ඊයේ (26) රාත්‍රී නිකුත් කළ වාර්තා වේ දැක්වේ. මිල්ලක්නද, පුටුපවුල, බද්දේගම හා දූනමලේ ප්‍රදේශවලට ගංවතුරක් ඇතිවීමේ තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව ද එහි දැක්වේ
මේ අතර කැලණි ගඟ මායිම්ව පිහිටි කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය තවදුරටත් වැඩි වෙමින් පවතින බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ රාත්‍රීයේ ඇති වූ වර්ෂා තත්ත්වයත් සමඟ ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් ඇති බැවින් ගංඟා දෙපස සටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි හැකිතාක් කඩිනමින් ආරක්ෂිත පියවර ගන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගංගාවල ජල මට්ටම තවත් නගී
daham Saturday, 27 May 2017 09:32 AM
අනන්ත වූ තුණුරුවන් ගුණ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇද හැලෙන්නාවු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහවීයේවා..! මෙතෙක් ලොව පහළවී වදාළ බුදු පසේබුදු මහරහතන් වාහන්සේලා තුල විද්‍යමානවු අනන්ත ආප්‍රමාණ ගුණ බෙලෙන් විපතට පත් සියළුම දෙනා සුවපත්වේවා..! අතුරුදන්වූ සියළුම දෙනා නිරුපද්‍රිතව සොයාගැනීමට හැකීවේවා..! අනතුරට පත්ව ප්‍රතිකාර ලබන සියලුම දෙනා ඉක්මන් සුවයට පත්වේවා..! හතුරෙකුටවත් මෙවන් විපත් මතු මතුවට නොවේවා..! සියලුදෙනා ලොව සුවපත්වේවා..!