(අමල් වික්‍රමරත්න)
කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ අලුතින් ජලනල එලීම සඳහා අද (19) රාත්‍රී 9.00 සිට 22 වැනි දා උදෑසන 5.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කරයි.
එම මාර්ග වසා තැබෙන කාල සීමාවේදී භාවිතා කිරීමට හැකි විකල්ප මාර්ග වශයෙන් පිටකොටුව කොච්චිකඩේ දෙස සිට පැමිණෙන වාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර්.ද සිල්වා මාවතේ ගමන් කර බ්ලුමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ ශාන්ත ජේම්ස් මාවතට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකිය.
මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ ශාන්ත ජේම්ස් මාවතෙන් බෝධිය හන්දිය ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගයේ ජෝර්ජ් ආර්.ද සිල්වා මාවත හන්දියට පැමිණ ජෝර්ජ් ආර්.ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හන්දියට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොටහේන අලුත් මාවතේ මාර්ග කිහිපයක් දින තුනක් වැසේ