( ඉන්දික අරුණ කුමාර)
දකුණු පසුපස පාදය දැඩිසේ විකෘති වීමෙන් ගිලන් වී දැඩි වේදනාවෙන් පසුවන වන අලියෙකු ලග්ගල සිට රණමුරේ දක්වා දිවෙන මහා මාර්ගය අසලට පැමිණ ඇතැයි ප‍්‍රදේශ වාසිහු කියති.
අලියාගේ පාදය කැඞී හෝ තුවාල සිදුවීම හේතුවෙන් පාදය දැඩි ලෙස ඉදිමී ඇති බව ඇති බවද ඔවුහු කියති.
දින කිහිපයක සිට මාර්ගය අසල ගැවසෙන මෙම වන අලියා ප‍්‍රතිකාර කිරීමට කිසිදු වගකවයුතු නිලධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බව ද ප‍්‍රදේශ වාසීහු පවසති.
වේදනාවෙන් පසුවන වන අලියාගේ පාදය සුවපත් කරන්නට මැදිහත් වන්නැයි ප‍්‍රදේශ වාසීහු වනජීවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ඇලහැර වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා දැනුවත් කළ අතර එහිදි ඔහු කියා සිට්යේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාල ප‍්‍රදේශය බාර වනජීවි නිලධාරින් දැනුවත් කරන බවයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කකුල කැඩුණු අලියෙක් පාරට එයි
පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 09:19 AM
පශු වෛද්‍ය වරුන්ට කල නොහැකි නම් ශල්‍ය වෛද්‍ය වරු කණ්ඩායමක් හෝ එකතුවී ඉක්මනින් ප්‍රතිකාර කරන්න.
kap Tuesday, 25 September 2018 09:32 AM
කෝ අර හෑම මගුලකටම කඩා පනින හාදයා? කෑලේට පරාදයි වගේ ජෝඩුවම. කිසිම වගකීමක් නෑ. දෙන්නම කතාව විතරයි. අලි, වල් සත්තු මරනවා ඕසෙට.
රවින් Tuesday, 25 September 2018 10:22 AM
අනේ පවු . ඉක්මනින්ම අලි අනාතාගරයකට ගෙනිහිල්ලා ප්‍රතිකාර කරන්න.
RNG Tuesday, 25 September 2018 11:47 AM
මේ කාලෙ අලින්ට අපලයි වගේ ගොඩක්..
රාවනා Tuesday, 25 September 2018 11:26 PM
වහාම ගිහින් මේ අලියා ගැන සොයා බලා ප්‍රතිකාර කරන්න.