IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඔක්තෝම්බරයේ සිට දුම්රිය ගමන් ගාස්තු ඉහළට

ඔක්තෝම්බර්   01 වැනිදා සිට  දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල 15% කින් ඉහළ දැමීමට  තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව  පවසයි.

අදාල ගැසට් පත්‍රය මේ වන විට අමාත්‍යංශයට යොමු කර ඇතැයිද  දුම්රිය  දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මීට පෙර 2008 වසරේදී  දුම්රිය ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීය.

(36698)



අදහස් (5)

ඔක්තෝම්බරයේ සිට දුම්රිය ගමන් ගාස්තු ඉහළට

TD Sunday, 19 August 2018 02:52 PM

පසුගියදා පැවති උද්ඝෝෂණවලින් රජයට සිදුවූ පාඩුව සහ දුම්රිය දෙපර්තමේන්තුවේ පිහිටුවා තිබෙන නානාප්‍රකාර වෘත්තීය සමිති ඉල්ලීම්වලට අනුව ඔවුන්ගේ වැටුප වැඩිවීම ලබාදීම සඳහා රජයට දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල15% කින් ඉහළ දැමීමට තීරණය කර තිබීමෙන් පෙනීයන්නේ හැමපැත්තෙන්ම තැලෙන්නේ රටේ දුප්පත් ජනතාව බවයි. රජයට තිබෙන්නේ හමුදාවේ පිරිසක් ඉන්දියාවට යවා දුම්රිය රියදුරන්, තාක්ෂණ නිලධාරීන් පුහුණු කර දුම්රිය දෙපාර්තමේන්තුවේ හදිසි වර්ජනයකදී යොදවා ගැනීමට පිරිසක් සූදානම් කර තැබීමයි. නොඑසේනම් දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළහොත් දැනට තිබෙන තත්වයට වඩා කර්යක්ෂමව සහ සහන මිලට දුම්රියේ ගමන් කිරීමට හැකියාව ලැබේවි.

:       16       60

GettupaalaMonday, 20 August 2018 12:34 AM

දුම්රිය වැඩි දියුණු කරන්නේ කොහොමද සුද්දගේ ප්‍රවේශ පත්‍රයවත් තවම වෙනස් කරන්න බැරිව නේද බදුල්ලට නිදන මැදිරි ටිකක් වැඩි කරමු නේද.

:       34       1

චතුර මධුසංක Sunday, 19 August 2018 03:21 PM

ඕකත් ජනපති නියමයෙන් වහාම නවතීවි. ඔය ආකාරේ කීයක් දැන් නැවතිලා තියේවිද? එයා නැගිට්ට ගමන් වහාම අඩු කරයි. බයවෙන්න එපා.

:       58       156

TRAIN COMMUTER Sunday, 19 August 2018 06:13 PM

අවුරුදු 10 කින් පසු ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කළ හැක්කේ මගීන්ට මීට වඩා පහසුකම් ලබාදෙන බවට බලධාරීන් සහතික වන්නේ නම් පමණයි.

:       0       0

Bamunuarachchi Monday, 20 August 2018 02:01 AM

මන්තිරියන්ට පඩි වැඩි කොරන්න අපිට බදු ගැහැව්වා එන්ජින් ඩ්‍රයිවර් ලාට පඩිවැඩි කොරන්න දුම්රිය ගාස්තු වැඩිකලා. ඊළඟට කාට පඩි වැඩි කොරන්නද හදන්නේ. චන්දෙ ලං වෙනකොට පඩි කොමිෂන් වාර්තාව එලියට දාල බලයට ආවොත් පඩි වැඩි කරනවා කියාවි. 62 ට මොන චූන්ද?

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 318 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 673 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 818 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 447 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 516 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 179 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site