IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාපය - ශ්‍රීලනිපය බහුතරය පෙන්වීමේ සටනක

රංජන් කස්තුරි 

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩ් උත්සාහයක් ගනිමින්  තිබේ.

බහු තරය ගෙන්වීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 කගේ සහය පක්ෂයකට හිමි විය යුතුය.

වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය 

කතානායක                                                             01    
එක්සත් ජාතික පක්ෂය                                             102    
ඒකාබද්ධ විපක්ෂය                                                   52    
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                                             44    
දෙමළ ජාතික සන්ධානය                                           16    
ජනතා විමුක්ති පෙරමුණ                                            06    
ස්වාධීන මන්ත්‍රීවරු                                                    02    
(අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා)     
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය                             01    
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                                        01    
එකතුව                                                                  225  



අදහස් (5)

එජාපය - ශ්‍රීලනිපය බහුතරය පෙන්වීමේ සටනක

Migida Sunday, 18 February 2018 01:42 PM

කටුස්සෝ සහ ගෙම්බෝ දැකිය හැකි හොඳම අවස්ථාව.!,

:       8       371

V.warnakulasuriyaSunday, 18 February 2018 07:05 PM

ඒ වුනාට බහුතර ජනතාවට ඔබ කියන කටුස්සෝ සහ ගෙම්බන් දෙවිවරුන්ය. ඒකනේ හැමතැනම ඔවුන් ඉදිරියේ ජනතාව වකුටු වෙන්නේ. කාටද ලැජ්ජාව නැත්තේ කියා සිතා ගැනීම අපහසුය.

:       0       17

Senavi Sunday, 18 February 2018 03:16 PM

සතුන්ගේ හැසිරීම ගැනවත් නොදන්නා චන්ද දායකයින්ට මගේ ‘ ප්‍රණාමය’ !!!

:       2       40

Bamunuarachchi Sunday, 18 February 2018 11:29 PM

මහින්ද මහතානනී ද්‍රවිඩ සන්දානයේ සහයනම් ඉල්ලන්න එපා.

:       0       4

Sathyayaa Monday, 19 February 2018 01:35 AM

කාටද මේ "වීරයෝ" බලය පෙන්වන්න හදන්නේ. තමන්ට කන්න දී බොන්න දී වාහන මන්දිර ආදී සැප සම්පත් ලබාදී එසේ රැකගෙන ඉන්න අහිංසක ජනතාවටම නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 79 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 208 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 254 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 214 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 322 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 114 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site