IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එක්නැලිගොඩ අතුරුදන් වීමට බුද්ධි අංශ නිලධාරියා සැකපිට අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම ලුතිනන් කර්නල්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවා ඇති අතර ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරන්ත පීරිස් නමැති ලුතිනන් කර්නල්වරයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 



අදහස් (6)

එක්නැලිගොඩ අතුරුදන් වීමට බුද්ධි අංශ නිලධාරියා සැකපිට අත්අඩංගුවට

rohan Thursday, 20 September 2018 05:15 PM

ඔන්න දැන් රට දෙවනත් කරයි රණවිරුවෝ දඩයම් කරනවා කියා. මාධ්‍යවේදීන් නිහඩයි තම සගයාට සාධාරණයක් පතා

:       708       1021

vidya Thursday, 20 September 2018 05:41 PM

ඔය පටන් ගත්ත වැඩේ ඉවරවෙනතුරුම කටයුතු කර එක්නැලිගොඩ මහත්මියගේ පවුලේ අයට සාධාරණයක් කරන්න.

:       503       778

senarath Friday, 21 September 2018 05:30 AM

වගකිව යුත්තෝ තියාගෙන කාලෙන් කාලෙට කවුරුහරි ඇතුළට අරගෙන විජ්ජාවක් කරනවා. අද වෙනකම් චෝදනාව කරපු කෙනාගෙන් වත් චෝදනාවට ලක් වූ කෙනාගෙන්වත් ප්‍රකාශයක් ගත්තේ නැහැ.

:       4       105

ලුම්බිණි Friday, 21 September 2018 05:49 AM

කවුරු කරත් වැරැද්ද වැරද්දමයි.

:       26       45

chindana Friday, 21 September 2018 11:46 AM

අද මේ රටට සාපයක් වෙලා තියෙන්නෙත් ඔයාල වගේ 2015 දී ගත්තු අදූරදර්ශි තීන්දු තීරණ. මේ රණවිරුවාව අත්අඩංගුවට අරගන්න තිබුන චෝදනා කියවලා බලන්න, එකම චෝදනාව මේ නිලධාරියාගේ ජංගම දුරකථනය එක්නැලිගොඩ සිද්ධිය වුනයි කියන කාලේ කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වීම.

:       180       132

SusilSaturday, 22 September 2018 03:53 PM

එම අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව ලුතිනල් කර්නල් එරන්ත පීරිස් සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් සාක්ෂි නොතිබූ අතර එම කාලය තුළ බුද්ධි අංශ කණ්ඩායම අතර සිදුව ඇති දුරකථන පණිවිඩ හරහා එරන්ත පීරිස් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී ඇති බව වාර්තා වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 658 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 797 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 438 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 508 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site