(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා , පරිපාලන නිලධාරියා හා ගණකාධිකාරීවරයා එහි සේවකයින් විසින් කාරමයක රඳවා සිර කරනු ලැබ තිබේ.
එම නිලධාරින් අදාළ කාමරයේ රඳවා තබා සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ මස 01 වැනි දා සිට මහා මාර්ග දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීම නිසා මීට පෙර අධිකාරිය මගින් ගෙවනු ලැබූ දීමනා නොලැබීම නිසා මෙලෙස කළ බව විරෝධතාකරුවෝ පැවසූහ.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උ‘මැද නිලධාරීන් තිදෙනකු කාමරයක සිර කරති
mahee Wednesday, 20 September 2017 08:53 AM
නීතියේ අාධිපත්යය ගැන කතා කරන රටේ හැමදාම දකින්නේ අහන්නේ නීතියේ බිඳ වැටීම්. එක්කෝ මැති ඇමැතින් නීතිය කඩනවා, නැත්නම් නිලධාරීන් නීතිය කඩනවා නවනව. එහෙමත් නැත්නම් මිනිස්සු නීතිය අතට ගන්නවා. මේ විදිහට රජයේ සේවකයන් ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් අපේ රටේ විතරයි මගේ හිතේ.