IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඊ.ටී.අයි තැන්පතුකරුවන් කර තිබූ තැන්පතු වලින් ,රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ නීති නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කළ  නියෝගයකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ක්‍රියාකළ අසංක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ සහ අන්ජලී දීපා එදිරිසිංහ යන තිදෙනා බව පොලිසිය පවසයි .



අදහස් (10)

ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට

Nihal Tuesday, 05 January 2021 03:00 PM

පවුල් පාලනය නිතරම අසාර්ථකයි...

:       3       27

Prabha Tuesday, 05 January 2021 06:22 PM

දෙවැනි පරම්පරාවට යනකොට බොහෝ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ ඒවා ගොඩනගන්න දෙමාපියන් වින්ද දුක් දරුවන්ට නොතේරෙන නිසයි. හැබැයි ඒක දේශපාලනය කියන ව්‍යාපාරයටත් වලංගුයි.

:       0       3

Rangajeewa Edissuriya Tuesday, 05 January 2021 03:03 PM

කොරෝනා 3වන කැරැල්ලද? අනේ පව් අප්පා...

:       2       17

Nihal Tuesday, 05 January 2021 03:55 PM

මේ අයගේ දේපළ රාජසන්තක කළ යුතුයි.

:       1       22

විපරමා Tuesday, 05 January 2021 03:58 PM

රට පුරාවටම රත්තරන් බඩු උගස්කඩ තියෙන මේ අයගේ කෙරුවාවල් ගැන ලැජ්ජයි. සමහර විට පවුල් පාලනේ හැටියක් වෙන්න ඇති...

:       3       18

sampath Tuesday, 05 January 2021 04:27 PM

මෙයාලගේ ළඟ තැන්පත් කරපු අය කළේ සූදුවක්.. ඒ සූදුවට ජනතා මුදල් ලබා නොදිය යුතුයි කිසිම හේතුවකට මේ තරම් රාජ්‍ය බැංකු තියෙද්දී ඒවා පහුකරන් ගිහින් ඔයවගේ දැම්මේ වැඩි තණ්හාවට...

:       5       26

Demuni Uduwara Tuesday, 05 January 2021 06:44 PM

එතකොට උදයංග වීරතුංගලා ගැන මොකද කියන්නේ?

:       0       3

Gaya Tuesday, 05 January 2021 09:18 PM

අලුත්ම නාටකට ඊටීඅයි.

:       0       4

Raveendra Wednesday, 06 January 2021 12:26 AM

මේ නෝනලා "මහත්තයලා" සුදුපිරුවට පොරෝගෙන එක එක නාලිකාවල ඉදිරියේ මල්වට්ටි ඔලුවේ උඩ තියාගෙන මුළු රටටම රඟමින් හතර පෝයට අට සැරයක් පිං දහම් කළ කෙසෙල් කඳන් නේද? මුළු ලෝකෙටම අඬබෙර ගහමින් පිං දහම් කරනවා යයි කියමින් රඟන පව්කාරයින්ව හඳුනා ගැනුමට මෙයත් මහඟු අවස්ථාවක් නොවේද?

:       0       7

රාජුන් Wednesday, 06 January 2021 01:48 AM

ශ්‍රී ලංකා නීති පද්ධතිය හරියට විමසා බැලුවොත් පෙනෙයි මේ මිණීමැරුම්වලට වැරදි කරුවන් වෙනවා. යම්කිසි තැන්පත්වරයෙක් මොවුන්ගේ කොල්ල කෑම් නිසා සිය දිවි නසා ගෙන ඇත්නම් සහ එය උසාවියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි නම්. උපරිම දඬුවම විසි අවුරුද්දක් බරපතල වැඩ සහිතව හිරේ. දඩයකුත් ගැසිය හැකි වරදේ සවාභාවය අනුව. තවද වින්දියන්ගෙන් යැපෙන්නන්ට වන්දි ගෙවන්නත් සිදුවෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 149 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 339 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 391 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 278 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 384 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 136 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site