IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
 
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවද, මංගලෝත්සවයේ කටයුතු සිදුවෙමින් පැවතියදී එය පිපිරී ඇති බවද වාර්තා වේ.
 
කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.
 
තමා මෙම ප්‍රහාරය සිදු නොකළ බවට තලෙයිබාන් සටන්කාමීන් පවසන අතර එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.
 
(බීබීසී ඇසුරිනි)
16844



අදහස් (12)

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල

ලුම්බිණි Sunday, 18 August 2019 05:49 AM

ආගමේ නාමයෙන් මෙවැනි ත්‍රස්ත ක්‍රියා කරන අය මිනිසත්කමටම නිගාවක්.

:       0       310

Anwar Sunday, 18 August 2019 06:14 AM

ඉස්ලාමය සාමයේ ආගමයි.

:       1668       22

DilanSunday, 18 August 2019 06:27 AM

ඒකට කමක් නෑ ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න හදන්න එපා. අපට සාමයේ ආගමේ නාමයෙන් මැරුම් කන්න බෑ.

:       2       629

Mohammed RizanSunday, 18 August 2019 06:49 AM

අන්වර්.. ඔය පිළිගන්න මුළුලෝකයේ තියන හැම යුද්ධයක් පිටිපස්සේ මුස්ලිම් අයගේ සම්බන්ධයක් තියනවා.. අපි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනෑ.. එයට හේතුව මුස්ලිම් ජනතාව නූගත් සහ අන්තවාදී සිතුම් පැතුම්... එයින් දුක් විදින්නේ අසරණ මුස්ලිම් ජනතාවයි..

:       36       1476

Sugath PremalalSunday, 18 August 2019 06:58 AM

ඔබලා අන්ධ පුද්ගලයන් සේ සැලකිය හැකියි. මිනිසුන් මැරීම , ඕනෑම රටක ජනතාවට හිරිහැර කරදර කිරීම වැනි දේවල්වලටද සාමය කියන්නේ....අහවල් පොතේ කරුණු අනුව වැඩ කරන නිසයි ඔහොම වෙන්නේ....

:       1       561

RiyazSunday, 18 August 2019 08:48 AM

බාමියන් බුදුපිළිම විනාශ කර ලොවට පෙන්වූ සාම පණිවිඩයේ විපාක පළදෙන බවයි පෙනෙන්නේ . අතදරුවන්ට අවි පුහුණුව ලබාදෙන අයට ම ඉදිරියේ දී ඔය ආයුධ වලට මුහුන දීමට සිදු වීම නියතය

:       0       1297

jagathwana Sunday, 18 August 2019 07:03 AM

මිනිසුනේ, මුස්ලිම් කියන්නේ ආගමක් නෙමෙයි, සත්තු මරණ, මිනිස්සු මරන්න කියාදෙන මේක අන්තවාදී සංවිධානයක්..., හරි නම් අපේ රටවල් වල මුස්ලිම් සංවිධාන, ආයතන පල්ලි ඇතුළු සියලුම දේවල් තහනමට ලක්විය යුතුයි. කැබිනට් අනුමැතියකින් සියලුම පල්ලි, පන්සල් බවට පත්කළ යුතුයි.

:       0       2

ධම්ම Sunday, 18 August 2019 08:10 AM

ඇෆ්ගනිස්ථානයේ ජනතාවට නිදහසේ ඉන්න දීලා ඇමරිකානුවන් වහාම පිටවී යා යුතුය. ඇමෙරිකාව දැන් ෂියා, සුන්නි බේදය අවුස්සන්න උත්සාහ කරනවා වගේ.

:       165       42

kabul battaaSunday, 18 August 2019 10:36 AM

මේක ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය මිසක් වෙන දෙයක් නෙවෙයි.

:       16       129

Kabul BattaSunday, 18 August 2019 11:32 AM

අයි. එස්. ත්‍රස්තවාදීන් මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

:       0       41

Jaya Sunday, 18 August 2019 01:48 PM

මගුලත් අවමගුලක් කරන මෙහෙමත් අන්තවාදයක් ....

:       0       0

ධම්ම Sunday, 18 August 2019 05:52 PM

බාමියන් බුදුපිළිම අවුරුදු දහස් ගණනක් දිවිහිමියෙන් ආරක්ෂා කලේ තලේබාන්වරුයි. ඔවුන් වසර ගණනාවක් රුසියාව සමග සටන්කරන කාලයේවත් කිසිවෙක් එම ප්‍රතිමාවලට අත තැබුවේ නැහැ. එහෙත් ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසුව තලේබාන්වරු ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට ඇමෙරිකාව විසින් ගත් අසාර්ථක උත්සාහයකි බාමියන් ප්‍රතිමා විනාශය.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 234 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 510 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 618 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 371 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 452 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site