IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක්

 

(තිළිණි ද සිල්වා)

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් අලුතින් ස්ථාපිත කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව  විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්   ටෙක්සාස් හි නව ශ්‍රී ලංකා  කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය පත් කරනු ලැබ ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි

ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් එරට ටෙක්සාස් ප්‍රාන්තයේ ආශ්‍රිතව ජීවත්වන බැවින් ඔවුන් ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නව කොන්සියුලර් කාර්යාලය හූස්ටන් නගරයේ ස්ථාපිත කරනු ලැබ ඇත.

ටෙක්සාස් හි නව ශ්‍රී ලංකා කොන්සාල්වරිය  වන දක්ෂිණි සේනානායක මහත්මිය වසර 20කට වැඩි කාලයක් එම ප්‍රාන්තයේ  නීතීඥවරිය ලෙස කටයුතු කරන අතර ඇය ආගමන හා ජාතිකත්ව නීතිය පිළිබද පළපුරුද්ද සහිත නීතීඥවරියක වේ.



අදහස් (3)

ඇමෙරිකාවේ ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක්

Prabha Tuesday, 27 October 2020 01:49 PM

දැන් අපි නෑයෝනේ. හැම ප්‍රාන්තෙකටම දැම්මත් කමක් නැහැ.

:       0       0

Rata Perata Tuesday, 27 October 2020 03:00 PM

තව පවුල්වල ටික දෙනෙකුට බඩ පුරවාගන්න වෙන්න ඇති.

:       0       0

Anthony Jayasuriya Tuesday, 27 October 2020 03:12 PM

සුභ පැතුම්. !!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 427 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 862 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1024 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 587 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 596 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site