IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති රිෂාඩ්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

ඉන්දිකා රාමනායක
 
මියන්මාරයේ  රෝහින්ග්‍යා සරණාගතයින්  මෙරටට  පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට  සමාජජාලා වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම අමාත්‍යංශය කියයි.
 
ජාතිවාදය ඇවිස්සීම සඳහා අන්තර් ජාලයේ හා සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙවැනි  අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.



අදහස් (14)

ඇමැති රිෂාඩ්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

Kumara Sunday, 24 September 2017 06:16 PM

මුකුත් දන්නේ නැති තොත්ත බබා... නේද?

:       2       115

mahee Sunday, 24 September 2017 08:20 PM

දැන් මේ පරීක්ෂණය ෆේස් බුක් එකේ මේවා පල කරපු අයට එරෙහිවද, නැත්නම් ඒවායින් කියවෙන චෝදනා ගැනද? හැබැයි ඉතින්, පළමුවැනි එක නම් කරන්න බැහැ, දෙවැනි එක කෙරෙන්නේ නැහැ.

:       0       58

ගයාන් Monday, 25 September 2017 01:57 AM

ඔය දේ වලට කලින් විල්පත්තුව වගේ වටිනා රක්ශිත කපලා විනාශ කරල මුස්ලිම්වරුන් පදින්චි කරවලා කරපූ විනාශෙට ඔය මිනිහව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඔනි.හිරේ දාලා කන්නත් දීලා වියදම් කරනවට වඩා එක පාරම කොල නැති ගහට යවන්න තියෙන්නෙ.

:       127       521

ගමේකොල්ලෙක් Monday, 25 September 2017 02:24 AM

දැන් මෙයා කිසි දෙයක් දන්නෙ නෑ... කරෙත් නෑ....මේ හදන්නෙ සමාජයේ කට වහන්න. සිංහලයගෙ කට වහන්න. ඒ හරහා මෙයාලගෙ අරමුණු ඉටුකර ගන්න. දැන් විශාල සමාජ විරෝධයක් තියනව මෙයාගෙ වැඩවලට. ඒක වහන්න ⁣තමාමේ හදන්නෙ... අනික බලන්න මෙයාගෙ පැමිණිල්ල. "මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටට පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට" මොකද්දමේ කියන්නෙ.... මුස්ලිම් මිනිස්සු ලංකාවෙ පදිංචි කරනව කියන එකනේද...

:       62       385

ranaMonday, 25 September 2017 04:03 AM

හරියට හරි. මෙයා කියන්නේ රෝහින්ග්‍යා මිනිස්සු පදිංචි වීමට මෙයා සම්බන්ද නෑ කියල විතරයි. පදිංචි වීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ.

:       1       87

sarath Monday, 25 September 2017 02:31 AM

කොයි කෙසේ වෙතත් ,අහිංසක අන්තවාදීන් මෙහෙ ට ගෙන්න ගෙන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දඟලනාවෝ කියන්න අපිට උවමනා නැහැ.ගහල එලවන්න තරම් අහිංසක අන්තවාදී අය ළඟ ම තියෙන බන්ගලිදෙසෙන් ගන්නෙත් නැති එකේ මෙහෙට මොකටද ?

:       7       170

සමන් Monday, 25 September 2017 03:05 AM

අපට කෙලෙසක වත් අන් සරණාගතයන් ගෙනත් මෙහි නවාතැන් දෙන්න බැහැ. හේතු දෙකක් තියෙනවා. එකක් අපි ආර්ථිකව ශක්තිමත් නැහැ. දෙක. ජන සංයුතියට කෙරෙන කෘතීම බලපෑම. රිෂාඩ් බසුර්ඩින් මහතා එවන් යෝජනාවක්/උත්සහයක් නොකලා නම් එය හොදයි. තර්කයක් නැහැ. සමාජ මාද්‍ය ජාලා සහ මුද්‍රිත හා විද්‍යුත් මාද්‍ය අතර තියෙන ප්‍රධානම වෙනසද එයයි. සමාජ මාද්‍ය ජාලා බොහෝ විට තමන්ගේ අදහස මතු කිරීමට වගකීම් රහිතව කටයුතු කරනවා.පදනම් විරහිතව පුද්ගලයෙකුට චෝදනා කර ඔහුගේ ඔහුගේ නමට බලපෑම්කරයි නම් දඩුවම් කල යුතුමය.

:       4       121

Thilak Monday, 25 September 2017 03:49 AM

මෙයා ඉතින් බබා?

:       8       127

upali Monday, 25 September 2017 05:57 AM

මෙයාලා කථාකරනකොට සහජීවනේ සිංහලයෙක් කථාකෙරුවොත් තමා ජාතිවාදය.... මියන්මාර් වගේ අපට කොන්දක් තියෙන නායකයෙක් නැති එකේ අඩුව..පේනවානේ...

:       1       179

SISIRA Monday, 25 September 2017 06:30 AM

අනේ මොනවත්ම දන්නේ නැද්ද?

:       2       21

Sam Monday, 25 September 2017 07:12 AM

මේ බබා මුස්ලිම් ජිහාඩ් අන්තවාදින්ට කදුළු සලද්දී පොල්ගෙඩිය රු 90-100 වැඩිවී ඇත. වහාම පාරිභෝගික අැමැතිකමින් අස්කරන්න!! ප්‍රධාන පාරිභෝගික බදුවල මිල පාලනයට වඩා විල්පත්තුව කැපීම කාර්යය වී ඇත.

:       1       13

husen-riyad Monday, 25 September 2017 08:03 AM

දිගින් දිගටම විල්පත්තුව ගැන කතා කරන උදවියට, සල්මල් බේබි කළුවර ගස් ටිකට සුද්දෙ දාල "බෝගස්වැව" හදපු හැටි අමතකයි. වැරැද්දක් කරලා තියෙනවා නම්, රටේ නීතිය අනුව දඬුවම් කරන්න ඕනෑ. ඒකෙ වාදයක් නැහැ. හැබැයි, හැමදේටම ජාතිවාදයයි ඈඳාගන්නේ, ඔය උදවියට පහුගිය ජනවාරි 8න් පස්සේ බඩගෝස්තරේ හොයාගන්න බැරුවා ඇති. ඒකයි යමරෙට කහින්නේ. කොහොමත් ඔය ගොඩක් ජාතිය ගැන වැඩිපුර කතාකරන උදවිය තමා රට කන්නේ. එ්කාබද්ධයේ සෙට් එකටත්, රට, ජාතිය ගැන පුදුම කැක්කුමක් දැන් තියෙන්නේ. වාසනාවට, බහුතරයකට ජාතිවාදය විකිණෙන්නේ නැහැ.

:       88       110

upul Monday, 25 September 2017 08:13 AM

මේ සියලු දූෂිත වැඩවල් මෙහෙයවන්නේ ඔහුය. රජය විසින් දඬුවම් ලබාදිය යුතුයි. අනික් අයට නෙ ෙමයි.

:       68       10

tony Monday, 25 September 2017 02:16 PM

මුස්ලිම් ජනවර්ගය වැඩි කරගෙන දේශපාලන බලය වැඩි කරගන්නත්, දේශපාලන කේවල් කිරීමෙන් නීති විරෝධී ආදායම් මාර්ග හදාගැනීමත්, අයුතු වැඩවල බලහත්කාරයෙන් යෙදීමත් අඛණ්ඩවම කරගෙන ආවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 179 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 509 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 355 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 437 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 997 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1778 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site