IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ

ඉන්දිකා රාමනායක

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන්  අද (27) සිට අත්අඩංගුවට ගන්නා  පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇදිරිනීතිය  උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මෙතෙක් පොලිස් ඇප මත මුදා හැරී අතර  අද සිට එසේ නොකරන  ලෙසට සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන් බවද    අජිත් රෝහණ මහතා කීය.
 



අදහස් (8)

ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ

සමීර Friday, 27 March 2020 02:22 PM

ගෙවල් වල කෑමත් ඉවර එකේ මිනිස්සු කැමැත්තෙන් රිමාන්ඩ් වෙන්න එයිද දන්නේ නෑ පොලිසියෙන් කන්න.

:       2       6

saman Friday, 27 March 2020 04:23 PM

ඇඳිරි නිතිය තද කරන එක නෙවේ කරන්න ඕනා මිනිස්සුන්ට බඩු බෙදන ක්‍රමේ සියලු දෙනාටම ලැබෙනවා දැයි බලන එක. එදා වේල හම්බ කරන මිනිස්සු ටික මැරිලා යයි ආන්ඩුවේ කාර්ය සාධක බලකාය ඒ යට කෑම මල්ලක් දෙනකොට. බඩු සල්ලි දීලා ගන්න පුලුවන් අපි වගේ අයටත් මේ ඇඳිරි නීතිය නිසා බඩු ගෙන්න ගන්න විදියක් නෑ. .. හරිම ශෝක්. පොලිසිය හැමෝවම කූඩුවට දාන්න ගත්තම එක්කෙනෙක් කොවිඩ් තියෙන කෙනෙක් ආවාම කූඩුවට ඇඳිරි නීතිය දැම්මා වගේ 10 ගුනයක් ලෙඩ්ඩු සිටීවි.

:       253       215

chinthakaSaturday, 28 March 2020 03:49 AM

ඉන්දියාව ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙන ආකාරය බලන්න. අන්න එතකොට ඔයාට ‌තේරෙයි රටේ ඇදිරිනීතිය මොන තරම් මානුෂිකද කියලා.

:       0       1

kamani Friday, 27 March 2020 09:00 PM

අපේ පොලිසියටත් අර ඉන්දියාවේ වගේ ලොකු උදලු මිටවල් වගේ දිග පොලු දෙන්න. ඈත ඉඳලාම නීති කඩන අයට ගහන්න පුළුවන් අත දිගහැරලා.

:       0       1

Jayantha Friday, 27 March 2020 10:27 PM

අර ඇදිරි නීතිය කඩපු ඇමතිවත් කුඩුවේ දානවද ?

:       1       0

Kumar Saturday, 28 March 2020 02:52 AM

නීති දමා තිබෙන්නෙ සියලු දෙනාගේ යහපතටයි. වෙන රෝග වගෙ නොවේ එකිනෙකාගේ ගැටීමෙන් මේ රෝගය වැළදෙන්නේ. එම නිසා මේ නීතියට ගරුකරන එක තමයි හොඳ.

:       0       6

Raveendra Saturday, 28 March 2020 03:34 AM

අප තරයේ සිතට ගතයුතුයි මෙම නිලධාරියා කෑ මොරදෙන්නේ තමන්ට ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවන බවට. එබැවින් මෙම අවදානම් අවස්ථාවේ අප අපගේ පුරවැසියාගේ යුතුකම්, වගකීම් ඉටුකරමු. අඩුපාඩු දහසක් ඇතිවෙයි නමුත් පළමුව රටේ ජනතාවගේ ආරක්ෂාව මෙම අවස්ථාවේ මුලිකත්වය බැවින් නීතිරීති වලට ගරුකරමින් මෙම ව්‍යසනයෙන් ‌බේරීමට ඒ ඒ අංශවලට අප හැකි පමණින් උදව්කරමු යන්න අපගේ අදහසයි.

:       0       11

dilan Saturday, 28 March 2020 07:21 AM

අනුන්ගේ මගුල් ගැන නොබලා මේ වගේ අවස්ථාවකවත් ජීවිතය ආරක්ෂා කරගන්න උත්සහ ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 442 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 885 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1055 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 598 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 611 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site