IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අහුන්ගල්ල මුහුදේ කෝටියක මත්කුඩු පාර්සලයක් පාවෙයි

(එම් .සුසිල් ප්‍රියන්‍ත)

මුහුදේ පාවෙමින් තිබියදි අහුන්ගල්ලේ ධීවරයින් දෙදෙනෙකු අහුලාගත් රුපියල් කෝටියක් පමණ වටිනා  මත් කුඩු පාර්සලයක් අද (24) පොලිසියට බාරදුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
 
අහුන්ගල්ල එගොඩමුල්ල වෙරළ තීරයේ  සිට මසුන් මරමින් සිටි  ධීවරයින් දෙදෙනෙකු වෙරළට පාවී ආ මත් කුඩු පාර්සලය අහුලාගෙන  ඇති බවද පොලීසිය කියයි.
 
කිලෝ ග්‍රෑම් 1ක පමණ මත් කුඩු තොගය  සහිත පාර්සලය  ඇතුළට වතුර නොයන සේ  හොඳින් අසුරා තිබූ බවද පොලීසිය කියයි.

 



අදහස් (5)

අහුන්ගල්ල මුහුදේ කෝටියක මත්කුඩු පාර්සලයක් පාවෙයි

de silva Thursday, 24 September 2020 04:15 PM

මෙහෙම ගියොත් වෙන දේවල් වලින් කෙසේවුණත් මත්ද්‍රව්‍ය වලින් නම් රට ස්වයංපෝෂිත වේවි...!!

:       2       4

තුසිත Friday, 25 September 2020 12:42 AM

දැන් මාළු අල්ලන එකට වැඩිය කුඩු අල්ලන එක ලාබයි වගේ...

:       0       1

මුණසිංහ Friday, 25 September 2020 02:03 AM

හා....හා... ඔය මූදේ ඉන්න මාලුන්ගේ ප්‍රයෝජනයට ගෙනාපුව ආපහු මූදට දාන්න.....

:       0       0

සත්‍යපාල Friday, 25 September 2020 08:32 AM

කුඩු අල්ලනවා ඉවරයක් නැහැ. අල්ලන එව්වට මොනවා වෙනවද කවුද දන්නේ? මෙහෙම ගියොත් මොනවායින් මොනවා වෙයිද?

:       0       0

Jay Friday, 25 September 2020 09:38 AM

අල්ලන හැම එකක්ම කෝටියක් වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 489 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 961 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1135 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 647 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 637 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site