IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අහිතකර පළතුරු වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර

(ශිරාන් රණසිංහ)

මිනිස් සිරුරට අහිතකර පලතුරු වෙළෙඳ පොළට මුදාහරින වෙළෙදන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

එතනෝල් වැනි රසායනික වර්ග භාවිතා නොකරන ලෙසට දිගින් දිගටම වෙළදුන් දැනුම්වත් කළ බවද හෙතෙම කියා සිටියේය.

පලතුරු ඉදවීම සඳහා කුටීර විශේෂයක් හදුන්වා දී ඇතැයි ද ගෑස් මගින් ක්‍රියාත්මක එම ක්‍රමය මගින් පැසුන පලතුරු පමණක් ඉදෙන බවද හෙතෙම පැවැසීය.

දෙමුහුන් බීජ වර්ග මෙරටට හදුන්වා දී ඇත්තේ වැඩි ඵලදාව සහ ඉක්මනින් අස්වනු ලබා ගැනීමට බවත් රෙඩ් ලේඩි වැනි පැපොල් වර්ග විදේශ වෙළඳ පොල ඉලක්ක කොට වගාකරන පැපොල් විශේෂයක් යැයි ද කියා සිටියේය.

ඒ අනුව ආනයන කරන පලතුරු මෙන්ම දේශීය වෙළඳ පොළේ පලතුරු වල සාම්පල් පරික්ෂා කොට මිනිස් සිරුරට අහිතකර නම් එම පලතුරු වෙළඳ පොළෙන් ඉවත් කර ඒවා වෙළෙඳ පොළට මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම තවදුරටත් පැවැසීය.

 

 



අදහස් (1)

අහිතකර පළතුරු වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර

ආනන්ද Wednesday, 22 August 2018 04:36 AM

ලංකාවේ ජීවත්වන මිනිසුන්ට දෙවයන්ගේ බැල්මවත් නැත. මේවාට වගකියන ආයතනවල ජනතාවගෙන්ම පඩි අරගෙන ජනතාව ගැන නොබලන තමන් ගැන පමනක් බලන නිලධාරීන් සිටීමෙන් අහිංසක මිනිසුන්ට මෙම අභාග්‍යය උදාවී ඇති බව පැහැදිලිය. මුලු රටම වංචාවෙන් දූෂණයෙන් මිනීමැරීමෙන් කුඩු ජාවාරම් කිරීමෙන් ලමා දූෂණයෙන් ඉඩම් කොල්ලකෑමෙන් ද රාජ්‍ය ආයතනවල වංචා හා අධික දූෂණයෙන් ද පිරී ඇත. මේවාට වගකිවයුතු අයම සම්බන්ධ වේනම් කිම පවසන්නද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 197 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 434 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 525 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 332 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 419 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 151 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site