සුජිත් හේවාජුලිගේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට විමර්ශන නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 200 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එහි කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.
මේ පිළිබඳ සම්මුඛ පරික්ෂණ ලබන මාසයේ දී පැවැත්වෙන බවද ඔහු කීය.
මෙයට අමතරව අල්ලස් හා දූෂණ වැළැක්වීමේ කටයුතු සඳහා සුපිළිපන්න නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 50 දෙනකු බඳවා ගැනීමට ද අල්ලස් කොමිසම කටයුතු කරගෙන යයි.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් 400 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විමර්ශන නිලධාරින් 200 දෙනකු පමණකැයි එම කොමිසම පවසයි.
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලස් - දූෂණ විමර්ශනයට උපාධිධාරීන් 200 ක්
Mahee Wednesday, 15 August 2018 12:09 PM
දැන්නම් අල්ලස් කොමිසම හරි පාරේ යනවා කියල විශ්වාස කරන්න පුළුවන්. අල්ලස් පනතේ සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පොලිස් නිලධාරීන්ට වඩා සුදුසු වන්නේ ඒ ඒ විෂය පිලිබඳ විශේෂ දැනුමක් ඇති ගණකාධිකාරීන්, ඉංජිනේරුවන් වැනි අයයි. එවැනි විශේසඥයන් බඳවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන්, වැටුප් සේවක සංඛ්‍යා කමිටුවෙන් එහෙම නොයෙකුත් බාධක පැමිණි බව අධ්‍යක්ෂ ජනරාල් ජයමාන්න මහතා කියා තිබුන. ඒ නිසා මේක කොමිසමේ ජයක් නොව ඔහුගේ පෞද්ගලික ජයක් වෙන්න ඕන. මං එහෙම කිව්වේ, අර මන්ත්‍රී කාර් පර්මිට් විකුනපු එක හරියි කියලා කොමිසමෙන් කිව්ව නිසා.