IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අම්පාර මහ රෝහලට කෝටි දෙකක් වටිනා භාණ්ඩ පරිත්‍යාගයක්

(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී. ලියනආරච්චි )
 
හිටපු  වනජීවි රාජ්‍ය සම්පත් අමාත්‍ය විමලවිර දිසානයාක මහතා විසින් අම්පාර මහා රෝහලට කෝටි දෙකක් පමණ වටිනා වෙද්‍ය උපකරණ තොගයක් අද (4) වෙනි දින භාරදෙනු ලැබිය.
 
හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතා ගේ ඉල්ලිමක් අනුව ඔස්ට්‍රේලියාවේ  පදිංචි විමලවිර දිසානායක මහතාගේ  බිරිදගේ ඥාති පුත්‍රයෙක්  වන ප්‍රියන්ත මෙන්ඩිස් පදිංචි විසින් මෙම උපකරණ තොගය විමලවිර දිසානායක  පදනමට පරිත්‍යාග කර තිබේ.
 
පසුව මෙම උපකරණ අම්පාර රෝහලට භාරදිමට හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානායක මහතා කටයුතු කර තිබේ.
 
අම්පාර මහා රෝහලේ   වෛද්‍ය නිළධාරි සැලසුම්  තයාල් නතාෂ මහතා සහ අම්පාර මහා රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනි එච්.ඩී.මල්කාන්ති මහත්මිය සහ ප්‍රධාන පරිපාලන නිළධාරි පී.කේ.සමරසිංහ   මහතා විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානයක මහතා ගෙන් භාර ගනු ලැබිය
 
දැඩි සත්කාර ඇදන් 11 ක් ඇතුලුව විශාල උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතරවිය.
 
අම්පාර මහා රෝහලට අද දින ලබාදුන් මෙම වෛද්‍ය උපකරණ අත්‍ය අවශ්‍ය උපකරණ බව මෙහිදි වෛද්‍ය සැපයුම් තයාල් නතාෂ මහතා පැවසිය.
 
දැනට අම්පාර මහා රෝහලේ සේලයින් දිමට භාවිත කරන උපකරණ වල හිගයක් පවතින අතර මෙම භාණ්ඩ තොගය ලැබීම තුලින් එම අඩුව මකා ගැනිමට හැකි  බවද සදහන් කලේය.
 
 දැනට අම්පාර මහා රෝහලේ ඉදිවෙමින් පවතින දැඩි සත්කාර ඒකකය සදහා මෙම ඇදන් භාවිත කිරිමට හැකි බවද මෙම භාණ්ඩ ලබාදුන් හිටපු වනජීවි අමාත්‍ය විමලවිර දිසානායක මහතා ඇතුලු විමලවිර දිසානයක පදනමට ස්තුතිවන්ත වෙන බවද සදහන් කලේය.

 



අදහස් (2)

අම්පාර මහ රෝහලට කෝටි දෙකක් වටිනා භාණ්ඩ පරිත්‍යාගයක්

Siva Thursday, 04 June 2020 02:28 PM

හොඳයි.

:       1       25

lalithm Thursday, 04 June 2020 08:19 PM

සහතිකෙන්ම විශිෂ්ටයි. ඒවා ලබාදීමට ඉදිරිපත්වුණු ප්‍රියන්ත මෙන්ඩිස් මහතාට සහ පව්ලේ අයට යහපතක්ම වේවා. දේශපාලකයකු වුනත් බලයක් නැති කලක මෙවැනි ප්‍රධානයක් ලබාදීමට කටයුතු කල දිසානායක මහතාගේ ක්‍රියාව විශිෂ්ටයි. හොඳ ආදර්ශයක්.

:       1       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 645 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1194 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1406 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 776 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 738 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 239 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site