IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අපේ පලතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි

 (තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් , ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ යැයි  ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පවසයි.

ශ්‍රී ලාංකික අපනයන සමාගම් කැරෙෆෝර් වැනි ජනප්‍රිය ජාත්‍යන්තර සුපිරි වෙළද ජාලයන් හයිපර් සමඟ සෘජුව සම්බන්ධ වීම, ඕමාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ පළතුරු හා එළවළු අපනයනය ඉහළ නැංවීමට උපකාරී වී තිබෙන බවද ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කියයි.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ අලෙවිසැල් 12 කට ශ්‍රී ලංකා පළතුරු හා එළවළු වර්ග අපනයනය කිරීම ඉහළ නැංවීම සඳහා කැරෙෆෝර් ඕමාන් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් අටක් අතර අන්තර්ජාලය ඔස්සේ පැවති   අන්තර් ව්‍යාපාර රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.

ට්‍රැඩ්ලංකා ඇග්‍රිකල්චරල් එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම, නිඩ්‍රෝ සප්ලයි (පුද්ගලික) සමාගම, දේශාන් ඉන්ටර්නැෂනල් ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, නෙල්නා සමූහය, සීආර් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ජැග්‍රෝ පුද්ගලික සමාගම සහ ඩිවෙලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් පුද්ගලික සමාගම යන ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් සීමාසහිත කැරෙෆෝර් ඕමාන් සමාගම සමඟ මෙම අන්තර් ව්‍යාපාර රැස්වීමට අන්තර්ජාලය ඔස්සේ  සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පළතුරු හා එළවළු ඒකාබද්ධ තොග අපනයනය කිරීම සඳහා මෙහිදී එකඟ විය.

 



අදහස් (3)

අපේ පලතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි

Puji Saturday, 17 April 2021 04:32 AM

ලංකාවේ මිල අඩු වැඩියෙන් වැවෙන ඇඹුල් කෙසෙල්වලට යුරෝපයේ අය ඉතාමත් කැමතියි. ලාංකීය අපනයන ආයතන ඒ ගැන දැනුවත් කරන්න. රටට අවශ්‍ය විනිමය ලබාගත හැකිවේ.

:       2       27

de silva Saturday, 17 April 2021 05:53 AM

ලංකාවේ අපට කන්න අවශ්‍ය එළවලු, පලතුරු හිඟ වෙලා තිබෙන අවස්ථාවක පලතුරු පිටරට යැවීම හොඳ දෙයක් නොවේ. රටේ එළවලු සහ පලතුරු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මිලක් ගනියි. මේවා පිටරට යවන්න පටන් ගත්තොත් මිල තව ඉහළ යාවි. ්එතකොට දුප්පත් මිනිස්සු කන්නේ මොනවාද?

:       25       10

kamal Saturday, 17 April 2021 07:39 AM

මෙන්න ඉන්දියාවෙන් පුවතක්... ‘‘අපේ ඇපල් ලංකාවේ ජනප්‍රියයි‘‘

:       3       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 340 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 705 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 872 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 530 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 188 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site