IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අන්තරේ පිරිස රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් භික්ෂුන් වහන්සේ සහ සිසුන් නව දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයුතු ඇතුළුවීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
 



අදහස් (4)

අන්තරේ පිරිස රිමාන්ඩ්

naradha Thursday, 26 April 2018 08:25 PM

මෙතෙක් කල් සිදු වූ විරෝධතා වලදී මෙවැනි අය රිමාන්ඩ් කරා කියා මේ හැසිරීම වෙනස් උනාද? මේ අය රිමාන්ඩ් කරමින් උසාවි වලට ඉදිරිපත් කිරීම, පොලිසියේ සහ අධිකරණයේ කාලය කා දැමීමක් පමණයි. මේ අයට කල යුත්තේ ඔහේ පාරේම ගත කිරීමට සැලැස්වීමයි.

:       1       117

අනුර පැස්කුවල් Friday, 27 April 2018 12:09 AM

ඔබගේ පක්ෂය ගැන නොහිතා අන්තරේ ගෙනයන මේ ක්‍රියාවට එරෙහිවන්න. මේ රජය සිටියත්, පොහොට්ටුව ආවත්, ජවිපෙ රජයක් ආවත් අන්තරේ සරසවි අධ්‍යාපනය අඩපන කිරීම නොනවතිනු ඇත. ඔවුන්ගේ මුළු ව්‍යාපෘතිය තුලම ඇත්තේ කෙසේ හෝ සරසවි සිසුවකුගේ අධ්‍යාපන කාලය වසර තුන හතරකින් දිගු කිරීමයි. ඒ මගින් ජන ජීවිතය අඩාල කිරීම සඳහාද පියවර ගැනීමට ඔවුනට හැක.

:       5       119

Ravi Friday, 27 April 2018 02:10 AM

කරුණාකර මේ උදවියගේ නම් ප්‍රසිද්ධ කරන්න. මේ කට්ටිය කිසිම රැකියාවකට සුදුසු නැහැ. ආයතනයක දේපල හානි කරන , තර්ජන ගර්ජන කර ,සේවා අඩපන කරන උගතුන් ගෙන් රට වැඩක් නැහැ . සියලුම ආයතන වල කළමනාකරුවන් රැකියා දෙන්න පෙර මේකට්ටිය අසාදු ලේඛන ගත කරගන්න. පැත්ත අහලකට ගෙන්න ගන්න එපා. ගිය තැන ඉවරයි.

:       1       156

ජයම්පති Friday, 27 April 2018 04:29 AM

බරපතල වැඩ ඇතුව රිමාන්ඩ් කලා නං තමා හොද.

:       19       121

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 118 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 118 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 222 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 499 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 674 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 258 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site