IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අධිකරණයට බාර වු රයන් 23 දක්වා රිමාන්ඩ්

(ඉන්දිකා  රාමනායක)

වෛද්‍ය පීඨ  ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23 වැනි දා  දක්වා රිමාන්ඩ්  කිරිමට  මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.

සෞඛ්‍ය අමාත්‍යාශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ඔහු චෝදනා ලැබ සිටියි.



අදහස් (25)

අධිකරණයට බාර වු රයන් 23 දක්වා රිමාන්ඩ්

banda Friday, 18 August 2017 07:45 AM

රයන් මල්ලි, එහෙනම් පොඩ්ඩක් ඇතුලට ගිහින් වීරයෙක් වෙලා එන්නකෝ.

:       52       226

geegana Friday, 18 August 2017 08:49 AM

මේ වගේ කෙනෙක් දොස්තර කෙනෙක් වෙලා අාවොත්, බෙහෙත් ගන්න අයට දෙවි පිහිටයි.

:       1167       1223

nuwan Friday, 18 August 2017 08:51 AM

මේ මනුස්සයා මහජන බදු මුදලින් ඉක්මණට ඉගෙනගෙන අහවරකරලා රැකියාවක් කරලා ඒවා නැවත රටට ගෙවනවා වෙනුවට ආයෙත් අපේ බදු මුදලින් නඩත්තුවෙන හිර ගෙට යන්නද හදන්නේ? ගෙවන ජනතාවට අබ සරණයි... මෙවැනි ආකල්ප ඇති පරපුරක් බිහිවුණොත්...

:       349       285

Appuhami Friday, 18 August 2017 08:53 AM

රයන් අයියා ඇයි වීරයෙක් වෙන්න පරක්කු වුණේ...

:       31       85

chandana Friday, 18 August 2017 09:17 AM

මෙයට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරලා තියෙද්දී ද මෙච්චර කල් අත්අඩංගුවට ගන්න ගිය පොලීසියට පාට් දැම්මේ? කොහොමද අනාගත දොස්තරලගේ තරම...?

:       42       101

wedage Friday, 18 August 2017 09:35 AM

යදමින් බැඳ විලංගු දා රයන් පුතා රැගෙන යන්න මොහු සිදුකල වැරදි සොයා දිගටම දඟ ගෙයි දමන්න

:       45       33

jumal Friday, 18 August 2017 09:51 AM

මෙතන අදහස් දාන ගොඩක් අයට තියෙන්නේ තමාට හෝ තමාගේ ළමයට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුන කුහක ඉරිසියාවයි. රටේ වෙලා තියෙන ප්‍රශ්නෙත් 8 පාස් නැති අය රටේ රැකියාවන් සදහා තීන්දු තීරණ ගන්න එක.

:       222       450

MigidaFriday, 18 August 2017 12:05 PM

ඉරිසියාවක් නැහැ. මෙවැනි නීතියට පිටුපාන අය හිරේ දාලා මඩුවලිගෙන් තලන්න ඕනේ හලෝ...

:       209       232

sahanFriday, 18 August 2017 04:11 PM

ඉරිසියාවක් නොවේ ,මේ වගේ අය නිසා තමයි ඉගෙනගන්න ළමයෙකුට ඉගෙනගන්න නැත්තේ, මේ අය ගමේ අට පාස් නැති අයගේ දරුවෝ කැම්පස් ආවාම අනිත් දරුවන්ට ඉරිසියා කරන්නේ මේ අය, රයන් ගාල්ලේ සිරි ධර්මේ, ප්‍රධාන පාසල් වලින් ආපු ළමයින්ගේ මේ වගේ හැසිරීම් නැහැ

:       102       213

LANKASaturday, 19 August 2017 07:15 AM

කතාව හරියට හරි.මේ වගේ අයද අනාගත දොස්තරවරු.

:       0       3

chandanaSaturday, 19 August 2017 05:22 AM

දොස්තරලට කියල වෙනම නීතියක් නෑ. හැමෝම අධිකරණ නියෝගවලට යටත්. අපි ගැන කැක්කුමෙන් වැඩ කරන්න කලින් ඉස්සෙල්ලම රටේ නීතියට හිස නමන්න පුරුදු වෙන්න.

:       1       40

AsankaSaturday, 19 August 2017 05:59 AM

රටේ සියලුම දරුවන් දොස්තරලා වෙන්න ඕනත් නැහැ. අවශ්‍ය කෙනෙකුට අදකාලයේ විදේශ ශිෂ්‍යත්වයක් මගින් හරි දොස්තර කෙනෙක් වෙන්නත් පුළුවන් වුවමනාව තියේනම්. ඉරිසියාව තියෙන්නේ රයන් වගේ පුද්ගලයින් ගාවයි. මොකද සොයලා බැලුවොත් මොවුන්ගේ දෙමව්පියන්ටත් හොඳ අධ්‍යාපන පසුබිමක් නැහැ. කුඩා කාලයේ දුෂ්කරතා මධ්‍යයේ යන්තම් සමත්වෙලා විශ්වවිද්‍යාලයට අාපු අය.... ඔවුන්ට වඩා දක්ෂ සහ පහසුකම් සහිත දරුවන්ට ඉරිසියයි. ඔවුන් ඉක්මණින් ඉගෙන ගන්නවට ඉරිසියයි. මේවා කඩාකප්පල් කරන්න කරන වැඩ තමයි.

:       26       8

parakrama Friday, 18 August 2017 10:01 AM

මෙයා දොස්තර කෙනෙකු වුණාම දුප්පත් අපට ප්‍රතිකාර ගන්න ගියාම අපේම සල්ලිවලින් ඉගෙනගෙන අපටම චණ්ඩි පාට් දමයි ද දන්නේ නැහැ... !

:       24       93

Rohitha Friday, 18 August 2017 12:04 PM

බැයිද දන්නේ නෑ දිගටම ඔහේ තියාගන්න... අපට ගමනක් බිමනක් යන්න විදියක් නෑ මේ අය හැමදාම මහපාරේ තමයි.

:       74       146

ලක්සිරි Friday, 18 August 2017 12:46 PM

ඔය වගේ විශ්ව විද්‍යාල පොරවල්, ඔතනින් එළියට පය තියලා, දොස්තර නලාව කරේ ගහගෙන, ටයි පටිය කර වටේ බැඳගත්තාම රෝගීන්ගේ පොකට් එකට කරන හදිය අපි නොදන්නවැයි? චැනල් සෙන්ටර් කළු කඩේ ඔළුගෙඩි ගානට ගාන කැඩුණාම..., ඔය දැන් තියන දර්ශනේ, අහලකවත් නැහැ.

:       2       29

buddika Friday, 18 August 2017 01:40 PM

මෙතන අදහස් පළකරපු බොහෝ අයට අදහසක් නැහැ ඇත්තටම මොවුන් කරන අරගලය මොකක්ද කියා වත්, මේ ළමයි දැම්මේ චන්ඩි පාට් නෙවේ ආණ්ඩුවේ අත්තනෝමතික අසාධාරණ තීරණයන්ට එරෙහි නැගී සිටීමක්, ආණ්ඩුවේ ඉන්න සමහරුන්ට ඕන සයිටම් මුදලිගේ කඩේ රැකගෙන යන්න, නිදහස් අධ්‍යාපනය මතු පරපුර සදහා රැක ගැනීම සදහා කරපු කැප කිරීමක් මේ ළමයි කරන්නේ, මෙයාලට තමන්ගේ ගැන විතරක් හිතල ජීවත් වෙන්න ඕනි නම් වෛද්‍ය පත්වීම අරන් සැපට ඉන්න තිබ්බ, නමුත් මොවුන් එහෙමත් නොකර අනුන් වෙනුවෙන් තමයි මේ කැප කිරේම කරන්නේ, බොහෝ අයට නොතේරුනාට ඇත්ත ඕකයි,

:       160       175

sahanFriday, 18 August 2017 04:14 PM

අනේ බුද්දික මේ වගේ අය තමා, අනිත් ළමයින්ටත් ඉගෙනගන්න දෙන්නේ නැතුව ,තමන්ගේ හීනමානය හා දේශපාලන මත වෙනුවෙන් රටේ තරුණ පරපුර අනතුරේ හෙලන්නේ

:       204       455

Saman Friday, 18 August 2017 01:50 PM

1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා මේ ගොල්ලන්ට පුද්ගලික පන්තිත් ගිහින් ඉගෙන ගන්න පුළුවන්... මේකට ආවාම තමයි අරගලය මතක් වෙන්නේ..

:       42       74

Kamal Friday, 18 August 2017 02:39 PM

බුද්ධික ඔයාගේ කතාව තමයි තිත්ත ඇත්ත ...

:       150       55

Sampath Friday, 18 August 2017 04:10 PM

ඉස්සෙල්ලම කරන්න ඕනෙ පුද්ගලික රෝහල් වසා සියලුම වෛද්‍යවරු රජයේ රෝහල් වල වැඩ කරවන්න අපි පාරට බහින්න ඕන

:       0       22

hesa Friday, 18 August 2017 08:19 PM

ඔය මහ ලොකු ටෝක්ස් දුන්නාට අල්ලන්න වරෙන්තු යවන කොට මහ මොලකරුවන් පැත්ත පලාතෙ නෑ වෙන්ඩ දොස්තරල නිකම්ම ගිහින් බාර වෙනව .මෙන්න විප්ලව කාරයෝ අනික ඇතුලේ ඉන්න තරමට හොඳයි අධිකරනයටත් මේ හූනෝ අල්ලනවාට වඩා කිඹුල්ලු නෙ දැන් අල්ලන්න වෙලා තියෙන්නේ

:       0       0

Srimala Saturday, 19 August 2017 06:52 AM

හුගාක් අයගේ කොමෙන්ට්ස් හොඳයි මෙවැනි පුද්ගලයකු දොස්තර කෙනක් වුන දවසට කොයි තරම් පහත් මානසිකත්වයකින් වැඩ කරයිද,, අනික වැඩ වර්ජන උද්ගෝෂණ කඩාකප්ල්කාරිවීම හැර වෙන දෙයක් මේ අයගේ මනසේ නැත, මෙවැනි දරදඩු චරිතයක් ඇති බන්ධනාගාර ගතවුන අයට රජයේ රැකියා නොදීමට නීතියක් තිබිය යුතුයි.

:       0       2

chandra Saturday, 19 August 2017 07:27 AM

රයන් පුතා කරුණාකරලා ඉගෙන ගන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇම කන්න එපා.

:       0       2

VirajSaturday, 19 August 2017 03:21 PM

අැයි ඉගෙන ගන්න දෙයක් නෑ. ඔහු උපාධිය සම්පුර්ණ කරලයි තියෙන්නේ...

:       1       0

Damayanthi Saturday, 19 August 2017 07:55 AM

ජනතා දේපල හානියට ඇති උපරිම අවුරුදු විස්ස දීල මේකා ඇතුලෙම තිව්වොත් අපේ ළමයින්ට ඉගෙන ගන්නත් අපට කරදරයක් නැතුව කොළඹ පරවල යන්නත් පුලුවන් වේවි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 423 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 854 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1020 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 584 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 592 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site