IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අධිකරණ නියෝගයෙන් පසු කොළඹ රතිඤ්ඤා පත්තුවෙයි

තරිඳු ජයවර්ධන

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ  දුන් තීන්දුවට සතුට පළ කරමින් අධිකරණය අවට පිරිස් රතිඤ්ඤා පත්තු කරති.



අදහස් (9)

අධිකරණ නියෝගයෙන් පසු කොළඹ රතිඤ්ඤා පත්තුවෙයි

රවින් Tuesday, 13 November 2018 12:51 PM

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කලබල ඇතිකරගන්න එපා... රටේ සාමය අපි හැමෝටම ඉතාම වටිනා දෙයක්...

:       0       0

Prabath Tuesday, 13 November 2018 12:57 PM

සෝඩා බෝතලේ කඩලා වගේ...

:       0       0

Ravi Tuesday, 13 November 2018 01:01 PM

නියමයි. අධිකරණය හරියට තීන්දු ගන්නේ දැන්. මහින්දගේ ආණ්ඩුවේ කාලේ වගේ නෙවෙයි

:       0       0

MO77 Tuesday, 13 November 2018 01:12 PM

පාර්ලිමේන්තුව හෙට තියනවද?

:       0       0

Upali Tuesday, 13 November 2018 01:16 PM

අධිකරණ තීන්දුවට ගරු කළ යුතුයි. අධිකරණයට නොමග යැවීමට තැත් කළ නීතිපතිට බලවත් විරෝධය පළ කරමු.

:       0       0

mf Tuesday, 13 November 2018 01:25 PM

බහුතර මතය වුනේ මෙය ව්‍යවස්ථා විරෝධී... බල ලෝභීන්ගේ මතය වුනේ නිවැරැදි බවයි. අද ගරු අධිකරණය ස්වාධීනයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු හොඳ ගුණාංගයක්...

:       0       0

Hafeel Tuesday, 13 November 2018 01:42 PM

ජනාධිපතිගේ තුරුම්පුවලට මොනවාද වෙන්නේ? පළමු තුරුම්පුත් අසාර්ථකයි. ඒ නිසා තමයි බහුතරය නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. දැන් දෙවැනි තුරුම්පුත් තාම කපන්න නැහැ වගේ. අවසානයේ පීචන් වෙලා ගෙදර යන්න වෙනවාමයි.

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 04:00 PM

කොළඹ ඉන්නවාද රට, ජාතිය ගැන කැක්කුමක් ආදරයක් තියන මිනිස්සු? මේ රතිඤ්ඤා පත්තුකරන්නේ එජාප පාක්ෂිකයින්ය.

:       0       0

දිලුම් Wednesday, 14 November 2018 02:57 AM

මේ මොකක් ගැන දැනගෙනද දන්නේ නෑ මේවා පත්තු කලේ..? අද ඔය වැනිවැනී දොඩවන කී දෙනෙක් හරියට ව්‍යවස්ථාව කියන එක කියවලා තේරුම් අරන් තියනවද දන්නේ නෑ. බොරුවට එක එකා කියවන දේවල් වලට අහුවෙලා ඒක මේක පත්තු කරන්න නෙමෙයි.. මේ රටේ මිනිස්සු ඔක්කොම මේ වෙලාවේ හරි නම් ව්‍යවස්ථාව කියන එක කියවලා තේරුම් අරන් මොකා කියන එකද හරි කියලා තේරුම් ගත්තානම් හොඳයි.., මොකද අපිට මේ ඌරු කොටුවේ ඉන්න එකෙක්වත් විශ්වාස නෑ. අනික යූ.එන්.පී කාරයෝ ටික පාර්ලිමේන්තුව විසිරෙව්වට ඔය තරම් අඬන්නේ රටට වැඩ කරන්න බැරි වූ දුකට නෙමෙයිනේ. හොරාකන්න තිබුණු කාලය අඩු වූ හා උන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු සුඛෝපභෝගි ජීවන රටාව අහිමි වූ එකට. මොවුන්ට රකින්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.. ඕනෑ සැප විඳින්න විතරයි අපේ සල්ලිවලින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 341 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 712 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 881 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 531 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 190 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site