IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අධ්‍යාපන පරිපාලන නිලධරයෝ ලෙඩ නිවාඩු දමති


 
(පුෂ්පකුමාර ජයරත්න)


පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ගයකට විරෝධය පළකරමින් අද (23) දිවයිනේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටියහ.


දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව පවසමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට නියමිත පිරිස 500 කට ආසන්න බව සඳහන් වේ.


මොවුන් අතර උපගුරුවරුන්,විදුහල්පතිවරු,ගුරු උපදේශකවරුන් සිටින බව පැවසේ.


ඔවුන්ගේ බහුතරය අසත්‍ය තොරතුරු මවා පාමින් සිටින කිසිදු දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් නොවන බවද, එසේ උසස්වීම් ලබාදුන හොත් නියමිත සුදුසුකම් සපුරා ඇති තමන්ට වඩා ඉහළින් සිටිම බරපතල වරදක් වන බැවින් මෙසේ අසනීප නිවාඩු දමා බරපතල වරදක් වන බැවින් මෙසේ අසනීප නිවාඩු ඊට විරෝධය පළකරන බවද ඔවුහු පැවසුහ.



අදහස් (6)

අධ්‍යාපන පරිපාලන නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

kamal Wednesday, 23 May 2018 06:31 AM

ලෙඩ නිවාඩු දැම්මට පලිගැනීම් සහන දීම මෙම රජය නවත්වන්නැ. නඩුවක දාලා උසාවි නියෝගයක් ගන්න

:       0       56

sisil Wednesday, 23 May 2018 06:40 AM

මෙවැනි පාලකයන් ඉන්න රටක මෙවැනි දේවල් සිදුවීම අහඹුවක් නෙවේ. නූගතුන් ඉහළට යයි. උගතුන්ට තැන නැතිවෙයි. රට අරාජික වෙයි.

:       15       161

Sathya Wednesday, 23 May 2018 07:09 AM

මේවා තමයි රජය කරන ලැජ්ජා නැති වැඩ. ළමයෙක් උපාධිය අරන් කොච්චර මහන්සි වෙලාද තරඟ විභාග ලියල අධ්‍යාපන පරිපාලන සේවය හෝ අනෙකුත් විධායක ශ්‍රේණිවලට යන්නේ.රාජ්‍ය සේවයට වන අතපෙවීම් වළක්වනවා කියල පාරම් බාල බලයට ආව ආණ්ඩුව මේවා කරන්නේ කොහොමද ? මේකෙන් හානි කිහිපයක් වෙනවා. නුසුදුස්සන් තනතුරුවලට ඇවිත් අධ්‍යාපනය කඩා වැටෙනවා, මේ තනතුරුවලට සාධාරණව යන්න තියෙන අයගේ අවස්තාව නැති වෙනවා, දේශපාලන ගොට්ටෝ ලවා රාජකාරී කටයුතු කරවා ගැනීම අපහසු වෙනවා. කෙසේ හෝ මෙම වැරදි තීරණ ක්‍රියාත්මක කරවීම වැලැක්වීම රටට යහපත් වෙනවා.

:       0       127

nimal Wednesday, 23 May 2018 07:46 AM

පව් ඒ උනාට ඒ අයට තරග විභාග ලියන්න දෙන්නේ නැතිව බාධා කරලා ඇති. නැත්තන් මේ ආණ්ඩුව ඉස්සර ආණ්ඩු වගේ නොව් යහපාලනේ කරන්නේ.

:       18       61

Jayantha pushpakumara Wednesday, 23 May 2018 08:55 AM

මේ ආණ්ඩුව රටම විනාස කරනවා .1994 සිට 2014 දක්වා ඔය විභාගය ලියන්න හැකියාව තිබ්බ. ඒව නොලිය පන්දන් කාරයන්ට උසස්වීම් දෙන්නයි මෙයාල ට්‍රයි කරන්නේ .

:       0       103

yaha Wednesday, 23 May 2018 09:01 AM

කොහොමත් ඉන්න අයත් මෙලෝ රහක් නැති උන් තමා වැඩි පුරම..උගත් කම තිබුණට වැඩ බැහැ...අනිත් එක හරිම කුහකයි....මොකුන් හරි කමක් නැහැ වැඩ කරන අය ගන්නවානම් හොඳා....අපේ රටේ නිලධාරීන් දේශපාලුවන්ට වඩා රට වැඩදායී තත්ත්වයට වග කියන්න ඕනා... කාටවත් වැඩක් කරන්න දෙන්නේ නැති...වැඩ කරන යට ඊරිසිය කරන කටින් බතල හිටවන එවුන් තමා වැඩි පුරම ඉන්නේ.

:       216       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 364 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 754 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 915 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 501 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 547 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 195 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site