( නිමන්ති රණසිංහ)
අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සනෝජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය.
ලබන 29 වැනිදා සිට 31 වැනිදා තෙක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් උප නගරාධිපතිවරයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ත්‍රස්වාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සමඟ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් තොරතුරු සැපයීයැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාවකට වරෙන්තු වී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අක්කරේපත්තුව උප නගරාධිපතිට ඇප
Hafeel Thursday, 17 January 2019 11:39 AM
රස්ත මර්දන පනත අහෝසි හෝ සංශෝදන නොකලයුතුයි.