IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


“පර්පචුවල් ටෙ‍්‍රෂරීස් මත්පැන් කර්මාන්තශාලාවක් හදන්න යයි“

(ඩයනා උදයංගනී)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට යන බවත්, එයට ඉඩ නොදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙය ආරම්භ කිරීමට ඉඩ දුනහොත් යාපනයේ තල් අරක්කු කර්මාන්තයේ නියුතු ජනතාවගේ ජීවනෝපායට ගැටලූ ඇතිවන බවත්, එම කර්මාන්තයේ නියුතු ජනතාව දැනටත් මුදල් අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා පීඩාවට පත්ව සිටින බවත් බණ්ඩාර මහතා කියයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එරෙහිව පරීක්‍ෂණ සිදුකෙරෙමින් තිබියදීත් ඔවුන්ට බදු සහන ඇතුළු සියල්ල ලබා දෙමින් යාපනයේ ජනතාවගේ කර්මාන්තයට පහර ගසන්නට මුදල් අමාත්‍යාංශය හා සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ගැටලූවක් බවද සභාපතිවරයා පවසයි.

යාපනයේ ජනතාව ඉල්ලන්නේ ෆෙඩරල්, ඉඩම් බලතල හෝ පොලිස් බලතල නොව තමන්ට පවතින මෙවන් ගැටලූවලට විසඳුම් බව කි ශාන්ත බණ්ඩාර මහතා ඒවා විසඳන්නේ නැතිව සංහිඳියාව ගැන කතා කළ නොහැකි බවද ප‍්‍රකාශ කරයි.



අදහස් (13)

“පර්පචුවල් ටෙ‍්‍රෂරීස් මත්පැන් කර්මාන්තශාලාවක් හදන්න යයි“

kumara Tuesday, 21 March 2017 03:48 PM

යහපාලනය කියන්නේ මේ වගේ දේවල් වලටද?

:       51       504

himal Tuesday, 21 March 2017 05:16 PM

පසුගිය අයවැයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව ආයෝජන කරන සමාගම්වලට බදු සහන දෙන්න යෝජනාවක් ගෙනාවා, ඒ ප්‍රදේශවල ආයෝජනය අඩු නිසා. ඒ යටතේ තමයි මේ ස්ප්‍රීතු කම්හලක් පිහි‍ටුවන්න යන්නේ. ඒක කරන්නේ මේ බැඳුම්කර ආයතනය නෙවෙයි, ඒ හිමිකරුවො ඉන්න වෙනත් සමාගමක්. මේ කෑ ගහන අය මන්ත්‍රීවරුන්ගේ බාර් පර්මිට් ගැන නැතුව තල් අරක්කු ගැන කියවන්නේ වෙන සෙල්ලමකට.

:       877       844

janatha anura Friday, 24 March 2017 05:25 AM

අපි ඡන්දය දුන්නේ අරක්කු පෙරන්නවත් මුල්‍ය වංචා කරන්නවත් නොවේ මෛත්‍රී පාලනයකට පාරම්පරික දේශපාලන මත වාදයෙන් රටට යහපත් නැහැ නිල් කොළ කහ කන්නාඩි පසෙකල වැරදි දෙය පිටු දකින්න සිංහලයන් පෙළ ගැස්විය යුතුය

:       1       13

raheem Tuesday, 21 March 2017 06:34 PM

හරි ෂොක් මතට තිත නෙමෛ හොඳට මත

:       82       203

Rajith Wednesday, 22 March 2017 06:50 AM

වැඩි හරියක් ඉන්නේ බාර් ලයිසන් තියෙන දෙසපලුවෝ. රට හදන්ඩ කතාව ඔය හදන්නේ විරුද්ධ පක්ෂයට (යු.එන්.පි.) එකට මඩ ගහන්න මිසක් වෙන කැක්කුමක් නැ

:       89       68

anuraTuesday, 28 March 2017 09:05 PM

අපෝ මඩ ගහන්න දෙයක් නැහැ මඩ නාගෙන ඉන්නේ පාක්ෂිකයොත් එක්කම

:       0       0

sanjeewa Wednesday, 22 March 2017 08:23 AM

හිමාල් කඩේ යන්නේ කාටද? අයිතිකාරයෝ කවුද කියල ඔක්කොම දන්නවා. මේ සල්ලි රාජසන්තක කරන්න ඕනේ.

:       36       122

himalWednesday, 22 March 2017 10:57 AM

කඩේ යන්නේ සත්‍යයට. මම දාලා තියෙන්නේ කරුණක්. ඔයා ඔයාට හිතෙන මතයක්. ඔය කවුරුත් දන්නවා කියන දේ දන්න කෙනා හරියටම කියන්න බලන්න. ඔයා දන්නෙ මොනවද? මොකුත්ම නෑ. ඔය ආයෝජනයට එරෙහි නම් තල් රා කතාවක් අදින්න ඕන නෑ. ඔයාට අමතක වෙලා තියෙනවා ළඟදි උතුරේ දකුණෙන් එන පොල් රා තහනම් කරන්න තීරණය කරා කියලා. එතකොට මෙයාට තල් රා ගැන තියෙන ප්‍රශ්නය මොකක්ද?

:       107       5

janatha anura UAEFriday, 24 March 2017 05:39 AM

කඩේ යනවා නොවේ මුට්ටියම අල්ලනවා තම පාරම්පරික දේසපාලන මත වාදය තහවුරු කරීමට මිනිසා සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරනවා මෙම සමගම නීති විරෝදිව උපයා ගත් මුදල් ආයෝජනය කරනවා වසා දමා තිබුන සීදුව ඇති ආයතනයක් එකක් අධිවේග මාර්ගයේ යන කොට දකින්න පුළුවන් මේවා මහජන මුදල් අනෙක් කට්ටිය ආයෝජනය කලේ පිටරට ඩුබායි පැත්තේ ආවොත් පෙන්නන්න පුළුවන් මේවා දුප්පත් මහජන මුදල් පාන් කියාගන්න බැරිව ඉඳලත් තම දේසපාලන මතවාද වල එල්ලිලා ඉන්න හැටි කණගාටු වෙනවා සහෝදරයා ගැන

:       0       6

janatha anuraFriday, 24 March 2017 05:44 AM

බම්බුව තමා දන්නේ ඔය ආයෝජනය කරන්නේ තමාගේත් සල්ලි කොළ කන්ණාඩියක් දමාගෙන අපිටත් කියනව මේ බලන්න මුළු ලෝකය ම කොලපාට නොවැ ලස්සනය දුෂණ නැහැ කියල කෙහෙල් මල් දේසපාලනේ අපිට එපා

:       1       13

sathyapala Wednesday, 22 March 2017 02:55 PM

ඔය කව්රුත් කැහගහන්නේ තමන්ගේ වාසියට විතරයි බාර් ලයිසන් හොරු වගේම තමයි බදුන්කර හොරු දැන් තරගේ තියෙන්නේ වැඩිම කුට්ටිය කඩා ගන්නේ කව්ද කියන එකට විතරයි.

:       0       5

Jaga Thursday, 23 March 2017 12:14 PM

ආණ්ඩුවට මුක්කු ගසාගෙන ඉන්න අය කියන ඒවා වැදිබයිලා.

:       908       1271

purpechuval Friday, 24 March 2017 05:55 AM

දේශපාලන බේදයෙන් තොරව අප වෙනුවෙන් දුක් කරදර වින්ද ඇප කැප වී සිටින ලාංකීය ජනතාවට අපේ ප්‍රණාමය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 438 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 877 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1044 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 594 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 606 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 210 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site