(ඉන්දිකා රාමනායක)
රුවන්වැල්ල ප්‍රදේශයේ වෙළඳසලකට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී දුම්වැටි ගැනීමට ගිය පුද්ගලයෙක් රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ තිබී තවත් රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් පොලිසිය සොයා ගත්තේය.
සැකකරුන් එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd